kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    පළමුව නිදා සිටින කාමරයෙන් එලියට කැඳවාගෙන එන්න .

    දැන් ඇඳුමට පිටින් අතගා බලන්න . ( මාත් එක්ක ලන්ච් ගමුද ඩාලින් )

    ඇඳුම ගලවා හෝ ඉරා ඉවත් කරන්න. ( ෂඃ පට්ට කඳ )

    යට ඇඳුමද සෙමෙන් මෘදුව ගලවා දමන්න . ( ස්ස්ස්ස්..... වා...ව් සෙක්සි හා ! )

    දැන් නැවුම් සුවඳ විඳ ගැනීමට මදක් සුවඳ බලන්න . ( හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් )

    නැවුම් සුවඳ විඳගත් පසුව ඔබ ඔබගේ මෙහෙයුම අරඹන්න .

    පළමුව අත්දෙක පිටුපසටකර, පිටුපසින් සෙමෙන් සෙමෙන් කපන්න . ( අහඃ අහ් අහ් අහ් )

    එයින් පසුව අත් ඉදිරියට දිගුකර ඉදිරිපසින් වේගයෙන් ගහන්න . ( ආ.........හ්හ්හ් තව ඇතුලට ගහන්න )

    දැන් මදක් විඩාව නිවුණු පසු දකුණු කකුල ඉහලට ඔසවා සෙමෙන් සෙමෙන් කපන්න .

    ඉන් පසු වම් කකුල ඉහලට ඔසවා සෙමෙන් කපන්න .

    එසේත් නැතිනම් කකුල් දෙකම ඉහලට ඔසවා එක් පැත්තක සිට සෙමෙන් අරඹා වේගයෙන් කපන්න .

    දැන් පපුව ප්‍රදේශයට එන්න . ( වා...ව් රණ හංස යුවල නිමල විල් ජලාශේ )

    පපුව උඩ සෙමෙන් අතුල්ලමින් කපන්න.

    වේගෙන් කැපුවොත් ඇතුලේ තියෙන ඒවා ඉක්මනටම එලියට පනියි . (දැන්ම ඉක්මන් වෙන්න එපා රත්තරං )

    ඉන්පසුව බඩ ප්‍රදේශයට එන්න .

    බඩ උඩද සෙමෙන් අතුල්ලමින් කපන්න .

    පසුව ඒ සියල්ලම අවසන් වු පසු කැමති කැමති පැති හරවා, ඇතුලේ ඒවා පිටට පනින තුරු වේගයෙන් ගසමින් කපන්න . ( ආ..........හ්හ් ආ....හ්හ් තව ඔනී............ ආහ්හ්.... හයියෙන් හයියෙන් )

    දැන් මෙහෙයුම අවසානය . ( කපලා ඉවර උනා විතරයි,හම්මාහ්...! ලොවෙත් සුපිරි පට්ටම ආතල් )

    මිරිස් තුනපහ ලුණු ගොරක සමග ඉහත කපාගත් කුකුල් මස් කැබලි සියල්ල සෝදාගත් වළඳකට දමා මද ගින්නේ හොඳින් පිසගන්න .

    මතක ඇතුව පොල් කිරි එකතු කරන්න .

    View attachment 51707
     
    Last edited:
    • Like
    Reactions: nitrox and D.shan

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ආතල් එක කැඩුව නන් සොරි මං දන්නෙ නෑනෙ උබල අතේ ගහන්න එලකිරි එනව කියල :angry:

    yakow rep kapanne thota pissuda
    umbala wihilu kiyala wath deyak danne nadda ban
    thoge rep kapanna one nam methana quote karanna mata pissuda
    :rofl::rofl::rofl: smilies aduranwada?

    :angry::angry::angry::angry:
     

    nitrox

    Well-known member
  • Dec 24, 2013
    1,979
    388
    83
    ඊලග දවසෙ කිකිලියක් අල්ලගෙන කපන්ඩ ඔන..
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    Cuts-of-Chicken.jpg