මචෝ මම නෙට් එකේ හොය හොය ඉන්දෙද්දි මෙන්න මේ බෙහෙත හම්බුනා.. ඉක්මන් එකේ හොයද්දි තමයි සෙට් වුනේ... මම ටිකක් මහතයි. ඉතින් දැන් අවුරුදු ගානක් තිස්සෙ දිව්වා හරි ගියේ නෑ. ඒක නිසා හොයද්දි තමයි මේක සෙට් වුනේ.. මේ නමින් යූට්‍යුබ් ගහලා බැලුවාම පට්ට සුපිරි ප්‍රොඩක්ට් එකක් කියලා තේරුනා.. පස්සෙ උන් දීලා තියෙන නම්බර් එකට කතාකලාම උන් කියනවා මේක ඒ කම්පැනියෙන් නෙමෙයිලු ගහන්නේ. ලංකාවේ උන්ලු හදන්නේ. ඒත් ඒ කොලිටියටම දෙනවලු.. ආයුර්වේද එකෙනුත් අනුමතක කරලාලු බන් තියෙන්නේ.. අනේ මන්දා.. මේක ගැන දන්න උන් පොඩි උද්වක් කරපල්ලාකෝ බන්. නොදන්න ඒවා බිලා සයිඩ් ඉෆෙක්ට් එකක් එහෙම සෙට් වුනොත් මල කෙලියක් වෙන්නේ..
මෙන්න ලින්ක් එක http://ikman.lk/en/ad/natural-fat-reducer-garcinia-cambogia-for-sale-colombo
dokekgen ahapan machan. naththan ubata nathi leda hadei. bump
