Hodaida.........???? :sorry::sorry::eek:

kilash

Active member
  • Dec 5, 2007
    376
    62
    28
    South Eastern University of Sri Lanka - MIT (Management & Information Technology) walata hodaida...????

    Dann aya kiyannaaaaa.... Plss.... Loku udauwak...


    :baffled::baffled::baffled:
    seubanner.png
     

    kilash

    Active member
  • Dec 5, 2007
    376
    62
    28
    මචන්ලා.... මට සදුදා යන්න තියෙනවා. යන්ඩද...?? පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ
     

    Black Puma

    Well-known member
  • Jun 24, 2014
    1,046
    256
    83
    මචන්ලා.... මට සදුදා යන්න තියෙනවා. යන්ඩද...?? පොඩි හෙල්ප් එකක් දෙන්ඩකෝ

    Oluvil (Madakalapuwe) neda oka thiyenne? wadi wistarayak nam danne naa, anyway bump.
     

    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    කැම්පස් එක තියේන්නෙ ඔලුවිල් වල..
    MIT අවුරුදු 3යි මන් හිතන්නේ.. මෑනේජ්මන්ට් ෆෑකල්ටි එකෙ ඇතුලේ තියේන්නේ..
    සිලබස් එක අවුලක් නෑ.. ඒත් ඒ කාලේ නම් හොද ලේක්චර්ස්ලා හිටියේ නෑ.. දෑන් කොහොමද දන්නේ නෑ..
    ඉංග්‍රිස් මිඩියම් යන්නේ... ෆෑසිලිටි ඔක්කොම හොදායි...
    හැබැයි ජෝබ් මාර්කට් එකට යද්දි හොද නෝලෝජ් එකක් හම්බවෙයි ද කියලා සෑකයි...
    මොනවා උනත් රජයේ විශ්ව විද්‍යාලයක් නිසා පිලි ගැනිමක් තියේනවා.. අනික ඉංග්‍රිසි මිඩියම්..
    වෙන මොනවාද දෑන ගන්න ඔනෙ..