Hodama cake eka

ANAVRIN

Well-known member
  • Jan 1, 2022
    1,224
    1,747
    113
    1704101758697.png
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,565
    113
    ඕනම චොකලට් කේක් එකක්‌ කනවා බන්.. මෙච්චර කල් කාපු හැම චොකලට් කේක් එකක්ම රහයි :P

    ඔය branded ඒව නම් කාල නෑ :(
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    15,937
    16,542
    113
    ඉස්සර තිබ්බ රාජපක්ෂ කේක් කියල..ඒකේ චොක්ලට් කේක් ඵක මරු..p&s ඵකෙත් තිබ්බ කේක් ඵකක් චොක්ලට්.ඒකත් මරු දැන් ඒක නැද්ද කොහෙද..FAB ඵකෙත් කේක් හොඳයි.
     
    • Love
    Reactions: nalin0001