මචංලා.. මම ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ.. මොකක්ද හොද.... ??? මේක නම් මල ජරාවක්... වයිබ්රේට් නෑ... :baffled: :baffled: :baffled: :rolleyes::rolleyes::rolleyes::rolleyes: රු 2500ක් තමා උපරිම බජට් එක.... Dual sim වෙන්න ඕනේ..... (චයිනීස් ඈ)...