Hodama printer eka mokakda?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හොඳම printer එක ලාභ නෑ. ලාභ printer එක හොඳම වෙන්නෙ නෑ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    සාමාන්‍යයෙන් ඔයා කොයි තරම් ප්‍රින්ට් අවුට් ගන්නවා ද ?
    ටොනට් කාට්‍රිජ් තියෙන ඒවා කොහොමත් ගණන් ...
    හොද ප්‍රින්ට් අවුට් එකක් ගන්න නම්..
    ලේසර් ප්‍රින්ටර් එකක් ම තොරා ගන්න ඕනේ..
    එච්.පි. බ්‍රෑන්ඩ් එක හොදයි..
    ඔයා කලර් ප්‍රින්ටර් එකක් ද බැලුවේ කළු ප්‍රින්ට් අවුට් එකක් ද බැලුවේ..
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    කවදාවත් canon ip1300 ගන්න එපා මාත් ගත්තේ ඕක කිසිම කොලිටියක්නෑ :no::eek:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම නම් ප්‍රින්ටර්ස් දෙකක් පාවිච්චි කරනවා..
    ඔෆිස් එකේ..
    එකක් එච්.පි. ලේසර් ජෙට් පි.1102 ප්‍රින්ටර් එකයි..
    එච්.පි. ඩෙක්ස්ජෙට් ඩී.1660 කලර් ප්‍රින්ටර් එකයි..

    1102 එක නම් ප්‍රින්ට් අවුට් 5000 ක් වගේ ගන්න පුලුවන් රු. 7000 කාට්‍රිජ් එකට..
    ඔයා පාවිච්චි කරන විදිය අනුව තමයි අනිත් ඒවා තිරණය වෙන්නේ..
     

    cj4ever

    Well-known member
  • Sep 9, 2007
    11,799
    272
    83
    canon lbp2900 ekak ganin
    avurudu 2k thisse use karanava kisi ledak nehe
    gindara printer eka

    laser ekak ganin
    inkjet printers ganna epa laba vunata vedak nehe