hodama VIRAHA song eka?

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
godak watina memories tiyamawa ban ewa delete wei kiyala bayai! mokada karanne?


Eka atta.........a taram Watina memories dunna kenek tawath ennawada me loke :).......

neda Kasun aiya.....

im sure...those memories never fake away :) never
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා
කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා
මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි
කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයයි

නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා
සිනාසුනු හැටි මතක් වෙනකොට
කොහොම ඉන්නද ඉවසලා
එදා රෑ ගංඉවුර අසබඩ සුපුන් සද පායන වෙලාවක
කතා කී හැටි මතක් වෙනකොට දුක දැනේ පවතින අපායක

මෙහෙම ලෝකෙක ඉපදිලා හිතේ අදහස් සුන් වෙලා
මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා

මුළු හදින් මම ඇයට පෙම් කොට අනාගත පෙම් සිහින මැව්වෙමි
මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට අයිති වුන හැටි බලා දුක් වෙමි

Narada Disasekara


Mulu Hadin Mama - Narada Dissasekara.mp3 (4.44 MB)
 

wijendra

Well-known member
  • Nov 2, 2007
    842
    297
    63
    41
    සංසාර චක්‍රයේ
    Taniwennata mage lowe...
    purudu paluwen...
    .

    Me Nagaraya Ma oba
    Muna gasunu nagarayai...


    Muthu kuda Ihalana Mal Warusawe...


    Oba ma hamuwunu....
    Me ira handa yata..


    Wiyo wu pasuwai danenne
    Premaye abhiman...


    Me koy sinduwath Wirahawa nathi ayatath eka danawanna puluwan sindu tamai..

    Eka sinahawakata man..
    Rewatuna nowe nam..
    Dahasakuth kandulu wel..
    Nosalewi nethu agin...:(:(:(:(

     
    Jan 15, 2009
    9,238
    368
    0


    • Soka Senasum Wedanawan Victor Rathnayake
    • Ahimi Unath Nuba Lande Victor Rathnayake
    • DaiwaYogayakin Victor Rathnayake
    • Eya Yanna Giya Mekila Amarasiri Peiris
    • Damatin La Sanda Gunadasa Kapuge
    • Esata Asuwana Diwlgane
    • Pem Kavak liyu oba Diwlgane
    • Kandu Para Eatha Ayne Mailton Mallawarachchi
    • Obe Nil Nuwan Mailton Mallawarachchi
    • Paya A Sanda Mailton Mallawarachchi
    • Kawrunda Oba Mage Sunil Edirisinghe
    • Man Nethida Hithata Dukak Nelu Ahikari

    hapoi okkoma danna beha thawa kochchara thiyenawada........



    • සොඳුරිය - අමරසිරි පීරිස්
    • සෑඳෑ කළුවර - නන්දා මාලිනී
    • පායා සීත රැයේ - විජය කුමාරණතුංග
    • වියෝවූ පසුවයි - සුනිල් එදිරිසිංහ
    • හදේ කොතැනක - සුනිල් එදිරිසිංහ
    • රුවක් ඇදෙනවා - කපුගේ /දිවුල්ගනේ
    • එපා වෙන්නට පෙර - ලක්ෂ්මන් හේවාවිතාරණ
    • මං මුලාවි - කපුගේ
    • ගණ අන්ධකාරයෙන් - ජෝති
    • රූස්ස ගහ යට - විජය කුමාරණතුංග
    • ඇහෙනවනම් - ජෝති
    :D
     
    • Like
    Reactions: kassaD
    • සොඳුරිය - අමරසිරි පීරිස්
    • සෑඳෑ කළුවර - නන්දා මාලිනී
    • පායා සීත රැයේ - විජය කුමාරණතුංග
    • වියෝවූ පසුවයි - සුනිල් එදිරිසිංහ
    • හදේ කොතැනක - සුනිල් එදිරිසිංහ
    • රුවක් ඇදෙනවා - කපුගේ /දිවුල්ගනේ
    • එපා වෙන්නට පෙර - ලක්ෂ්මන් හේවාවිතාරණ
    • මං මුලාවි - කපුගේ
    • ගණ අන්ධකාරයෙන් - ජෝති
    • රූස්ස ගහ යට - විජය කුමාරණතුංග
    • ඇහෙනවනම් - ජෝති
    :D

    ela ela patta list eka