hodama VIRAHA song eka?

Hipapotemas

Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    සිංඤ්ඤෝරේ සිංදුව. මේක දේශපාලඥයෙකුගේ විරහව කියන්නේ.
    පෙම්වතා/පෙම්වතිය නැතිවුණහම මාසෙන් වෙන එකියක් හොයාගන්න පුළුවන්.
    ඒත් මංත්‍රීකම නැතිවුනහම තව අවුරුදු 6ක් ඉන්න එපැයි. ඒ නිසා මේකේ දුක වැඩියි
     
    kepu

    Well-known member
  • Sep 30, 2006
    4,897
    924
    113
    Matale \ Colombo
    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

    ඔබ සිත මා සිත හමුවූ දා සිට, මා ළය පීදී පරවූ පෙම් මල
    සිතින් තුරුළු කර මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

    කඳුළ සුසුම නොහෙලා නොදෙඩා අපි මිරිඟු සයුර වෙත පියමන් කල හැටි,
    සිතින් දරාගෙන් මා මළ දවසට,
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.

    ඔබ මා හමුවුන මේ ඉර හඳ යට කොතැනක සිටියත් මා මළ දවසට
    මගෙ ලඟ තනියට ඉනු මැනැවී, මගෙ ලඟ තනියට ඉනු මැනැවී.