උඹට පිස්සුද ?
කතාවට කිව්වේ ? ඕකා ලෝක උරුමයක්නේ .![]()
ඉන්දියන් උන්ගේ වැඩ උඹ දන්නා මම දැක්කල තියනවා එක ෆිල්ම් එකක අක්ශේ කුමාර් undertaker එක්ක ෆයිට් කරලා උව උස්සල පොලේ ගහනවා .![]()
ඔව් ඔව් ඒක පරණ හින්දි ෆිල්ම් එකක මම ඕක දැකල තියෙනවා. ඒත් ඒ ඇත්ත undertaker නෙවෙයි.









ඕවත් වැඩද බන් ?
අපේ රාජිනි කාන්ත් ඇමරිකාවට ගෙන්න ගත්තනම් ඔය ඕනෙම ප්රශ්නයක් මිනිහ තනියම විසදනවා .![]()
![]()
මේ කතා ඇත්ත නේද ???
•කුංග්ෆු සටන් පුහුණු වීම, කුංග්ෆු සටන් ඉගැන්වීම සහ කුංග්ෆු සටන් කිරීම හැරුනු කොට චීන ජාතිකයන්ට කිරීමට වෙනත් වැඩක් නොමැත.
•ඇමරිකානු ජාතිකයන්ගෙන් 50% කට වඩා CIA/FBI හි සේවය කරන්නන් වේ
•බොහෝ විට හදිසි අනතුරු ස්භාවික ආපදා ආදියෙන් දිවි ගලවා ගන්නේ පිරිමියෙක් සහ ආගන්තුක ගැහැණියකි. එසේ දිවිගලවා ගත් විට කොපමන ආගන්තුක වූවත් ගැහැණියගෙන් පිරිමියාට Kiss එකක් වරදින්නේ නැත
•ඇමරිකානු පාසල් වල ප්රධාන කාර්යභාරය බාස්කට් බෝල් ක්රීඩාව ප්රචලිත කිරීමයි
•ඇමරිකාවට ප්රහාර එල්ල කිරීමට පිට සක්වල ජීවීන් විශේෂ ඇල්මක් දක්වයි
•සියලුම ආකාරයේ ස්භාවික ආපදා,පිටසක්වල ප්රහාර, පෘථිවියට කඩා වැටෙන් ග්රහක ආදිය එල්ල වන්නේ ඇමරිකා එක්සත් ජනපදයටය,එසේ නමුත් ඇමරිකාව ඒ සියල්ලගෙන් පෘථිවිය(සමහර විට විශ්වයම ) බේරා ගනී
┈┈╭━━━━━╮
┈┈┃╱╯╯╯╲┃
┈┈▇▏▇━▇▕▇
┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
┈┈┈╱▔▔▔╲▂╱▔▏ LIKE කජුවත්ත එක්සත් Cricket සමාජය
┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈





වියට්නාමෙන් අම්බානකට කාපු ඇමරිකාව ෆිල්ම් එකෙදි රම්බො ව දාලා එලො එලො ගැහුවා වියට්නාමයට .ෆිල්ම් එක බලලා අපි අත්පුඩි ගැහුවා![]()