Hollywood චිත්‍රපටි LOL!!!

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,872
    1,318
    113
    උඹට පිස්සුද ?
    කතාවට කිව්වේ ? ඕකා ලෝක උරුමයක්නේ . :lol::lol::lol::lol::lol:
    ඉන්දියන් උන්ගේ වැඩ උඹ දන්නා මම දැක්කල තියනවා එක ෆිල්ම් එකක අක්ශේ කුමාර් undertaker එක්ක ෆයිට් කරලා උව උස්සල පොලේ ගහනවා . :lol::lol::lol::lol::lol:

    ඔව් ඔව් ඒක පරණ හින්දි ෆිල්ම් එකක මම ඕක දැකල තියෙනවා. ඒත් ඒ ඇත්ත undertaker නෙවෙයි.
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔව් ඔව් ඒක පරණ හින්දි ෆිල්ම් එකක මම ඕක දැකල තියෙනවා. ඒත් ඒ ඇත්ත undertaker නෙවෙයි.

    :lol::lol::lol::lol:

    ඇත්ත Undertaker ?
    උඹ හිතුවද උට යන එන මන් නැති වෙලා කියල ඉන්දියාවේ Films වල රගපාන්න .
    ඉන්දියන් උන් කවද්ද බන් ඇත්ත දෙයක් කරේ ?
    මගේ ගාව තිබ්බ Indiyan Bike එකක් එක විකුණනකොට showroom එකේ එක කියපි ලිටරේට 102Km වැඩ කියල ? :lol::lol::lol::lol::lol:
     

    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,184
    1,618
    113
    ඕවත් වැඩද බන් ?
    අපේ රාජිනි කාන්ත් ඇමරිකාවට ගෙන්න ගත්තනම් ඔය ඕනෙම ප්‍රශ්නයක් මිනිහ තනියම විසදනවා .
    :P:P:P:P

    ehe chuck noris innawa nam oya wadeta
     

    khewagee

    Active member
  • Aug 29, 2007
    652
    84
    28
    422671_330470673658783_193218727383979_861397_1593103264_n.jpg


    මේ කතා ඇත්ත නේද ??? :D:D:D:P:rofl::rofl::rofl:


    •කුංග්ෆු සටන් පුහුණු වීම, කුංග්ෆු සටන් ඉගැන්වීම සහ කුංග්ෆු සටන් කිරීම හැරුනු කොට චීන ජාතිකයන්ට කිරීමට වෙනත් වැඩක් නොමැත.

    •ඇමරිකානු ජාතිකයන්ගෙන් 50% කට වඩා CIA/FBI හි සේවය කරන්නන් වේ

    •බොහෝ විට හදිසි අනතුරු ස්භාවික ආපදා ආදියෙන් දිවි ගලවා ගන්නේ පිරිමියෙක් සහ ආගන්තුක ගැහැණියකි. එසේ දිවිගලවා ගත් විට කොපමන ආගන්තුක වූවත් ගැහැණියගෙන් පිරිමියාට Kiss එකක් වරදින්නේ නැත

    •ඇමරිකානු පාසල් වල ප්‍රධාන කාර්යභාරය බාස්කට් බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමයි

    •ඇමරිකාවට ප්‍රහාර එල්ල කිරීමට පිට සක්වල ජීවීන් විශේෂ ඇල්මක් දක්වයි

    •සියලුම ආකාරයේ ස්භාවික ආපදා,පිටසක්වල ප්‍රහාර, පෘථිවියට කඩා වැටෙන් ග්‍රහක ආදිය එල්ල වන්නේ ඇමරිකා එක්සත් ජනපදයටය,එසේ නමුත් ඇමරිකාව ඒ සියල්ලගෙන් පෘථිවිය(සමහර විට විශ්වයම ) බේරා ගනී




    ┈┈╭━━━━━╮
    ┈┈┃╱╯╯╯╲┃
    ┈┈▇▏▇━▇▕▇
    ┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
    ┈┈┈╱▔▔▔╲▂╱▔▏ LIKE කජුවත්ත එක්සත් Cricket සමාජය
    ┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
    ▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈



    වියට්නාමෙන් අම්බානකට කාපු ඇමරිකාව ෆිල්ම් එකෙදි රම්බො ව දාලා එලො එලො ගැහුවා වියට්නාමයට .ෆිල්ම් එක බලලා අපි අත්පුඩි ගැහුවා :lol::lol::lol::lol::lol:
     

    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    වියට්නාමෙන් අම්බානකට කාපු ඇමරිකාව ෆිල්ම් එකෙදි රම්බො ව දාලා එලො එලො ගැහුවා වියට්නාමයට .ෆිල්ම් එක බලලා අපි අත්පුඩි ගැහුවා :lol::lol::lol::lol::lol:

    මේ උඹ රම්බෝ 4 බලල තියනවද ?
    බලන්න එපයි නාකි ඉලන්දරියගේ වැඩ .