හොල්මන්, අවතාර හා අද්භූත සිදුවිමි ගැන මිනිසුන් විවිධ මත පල කරති. ඇතැමුන් මෙබදුදෑ තරයේ අදහන අතර ඇතැමුන් හුදෙක් මිත්යා කතා ලෙස සලකා බැහැර කරති. කෙසේ වුවද යමි අද්භූත බලවෙගයක් අප ජීවත් වන මෙ විශ්වය වටා කැරකෙන බව යමි තරමකට හෝ පිළිගන්නට සිදු වන්නේ මෙබදු සත්යි සිදුවිමි ගැන සිතා බලන විටය. ලොකු කුඩා කවුරුත් හොල්මන් කතා ඇසීමට ඒවා කියවිමට ඇත්තේ දැඩි කැමැත්තකි. එහෙත් හොල්මන් කතා සිංහල බසින් පලවී ඇත්තේ ඉතා අඩුවෙනි. කලුවර අඩවිය එම අඩුව පිරවිමෙහි ලා ගත් එක් පියවරකි.
කලුවර අඩවියෙහි නවතම කතාව “ මරණින් මතු පුතුගේ ගෙදරට ආ ලෙකී මහත්මිය....”
http://kaluwaradwiya.blogspot.com/
ඹබත් එක් වන්න අපිත් සමග…..
janel dorawal wahala tiyenakota, fan ekath off karala tiyenakota hiti gamanma kakul dekata nattam ath dekata seethala hulangak wadinawa wage danila tiyenawada?
athmayak thama pasukara yanavitai ehema danenne.

dawasak mama wahane drive karan eddi paalu paalamak gaawa geniyek hitiya lamayawa wadaagena. paandara 4ta withara. mama daagaththa. lassanai. inpasse ithin 1km withara katha nethuwa giya. inpasse mama kannadiyen meya diha tikak baladdi katin lee peraagena lamayawa kanawa.