Holman (Believe it or not)

crazycasper

Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    Me photo eka aran thiyenne Anurada pure kalayaka gas kapanna giya kollo tikak. Photo eke inna boy, me pena palu ge dakala eka atule avidala awilla yaluwonta kiwwalu ge mathak wenna eyage photo ekak ganna kiyala. Eka minissu kawruwath nathi paluwata atharala dala thiyana geyak lu. yaluwan gen me boy witharalu Ge atulata gihin awe. Kohoma hari aapahu gedara giyata passe me boy hiti gaman marila. Yaluwo photo eka clear karala baluwama tamai dakala tiyenne photo eke pena ge atule janelekin ebi gena inna holmana. photo eka hondata zoom karala right side ekata scroll karala balanna. Attatama holmanak innawa janele langa.. Meka pahugiya dawasswala wela tiyena attama siduweemaklu.


    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .:growl:
    .
    .
    .
    .
    .








     
    Last edited:

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :lol::lol: මේක සම්පුර්ණ බොරැවක්නේ
    1. මේ කොල්ලට මේ පිංතුරේට ඉන්නකොට දිව හපන්නේ නැතිව ඉන්න තිබුනා
    එකෙන්ම පලමුවෙනි පියවර අසාර්ථකයි
    2. හාඩ්බෝඩ් එකක අලවපු පිංතුරේ තව ටිකක් ස්වභාවික එකක් වුනානම් ගොඩක් හොදයි
    ඒක තව ටිකක් depth එකක් දෙන්න තිබුනා
    පිංතූරේ ගද්දි කොන්ඩේ වටේ ට එන සුදු එලිය නැති කරගන්න තිබුනා
    3. අන්තිමට පිංතුරේ ජනේල කණ්ඩිය උඩ නොතියා ජනේලේ පිටුපස්සෙන් තියන්න තිබුනා...
    පිංතූරේ යටින් කෙලින් කැපුවා වගේ කලු ඉරක් පෙන්නේ ඒ හින්දා
    කොටින්ම ‍2.50 වැඩ නොකර මීට වඩා වෘර්තීමය වෙන්න තිබුනා:):):rofl:

    THANKS FOR SHARING
    but this is repost:D;)
     
    Last edited:

    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    Mulu lokema inne ekama eka holmanaida?


    ghost_1.jpg