Hologram[ත්‍රිමාණ_රූප]

Starz DK

Member
Sep 25, 2010
610
438
0
K Town
Hologram[ත්‍රිමාණ_රූප]

Holograms [ආලෝක කදම්බ මගින් ත්‍රිමාණ රූප නිපදවීම]

මම මේ කියන්න යන්නෙ තාක්ෂණයේ වැඩි දියුණු වීමත් සමඟ අප අතරට පැමිණි දෙයක් ගැනයි.ඒ තමයි Hologram කියන්නේ.හොලෝග්‍රෑම් කියන්නේ ආලෝක කදම්බ මගින් ත්‍රිමාණ රූප නිර්මාණය කිරිමයි.මෙහිදී සිද්ධ වෙන්නේ විශේෂිත කැමරාවක් මගින් පටිගත කෙරෙන රූප විශේෂිත projector [ප්‍රක්ෂේපන යන්ත්‍රය] මගින් ප්‍රක්ෂේපනය කිරිමයි.මෙහිදී කැමරාවෙ පටිගත වන දෙයට සමානම රූපයක් ත්‍රිමාණව සෑදේ.

සෛද්ධාන්තිකව මේක රූප සටහනකින් මෙහෙම පෙන්නන්න පුලුවන්

400px-Holograph-record.svg.png

hologram-16.gif


එම පටිගත කල රූප අවකාශයට ප්‍රක්ෂේපණය කල විට ලැබෙන්නේ එහි ත්‍රිමාණ රූපයි.මෙම සංසිද්ධිය අද චිත්‍රපට වල බෙහෙවින්ම යොදා ගන්නවා.මේ තියෙන්නේ හොලෝග්‍රෑම් දර්ශණ සහිත ඡායාරූප කිහිපයක්

hologram-generator.jpg


7.jpg


hologram3_wideweb__470x327,2.jpg


lm3labs-hologram-3.jpg


hologram_wideweb__470x320,0.jpg


Will_I_Am_Hologram_CNN.flv.jpg


kate-moss-hologram-3d-laser-technology1.jpg


hologram_HardSeatSleeper_1.jpg


Shane-Warne-hologram-6320129.jpg


hologram.jpg


මේ තාක්ෂණය තව දුරටත් දියුණු වෙමින් යනවා.ඉදිරියේදී බොහෝ දේ උදෙසා මේ හොලෝග්‍රෑම් තාක්ෂණය යෙදෙන බව සක් සුදක් සේ පැහැදිලියි.

සටහන -Starz DK- විසිනි.

මේකට ඔයාලා කැමති නම් rep+ දාන්න අමතක කරන්න එපා :)