මචන්ලා අලුත් පාරක් හදාගෙන යනවා හෝමාගම town එකට පොඩ්ඩක් කලින් පටන් අරන් NSBM වලට වෙනකන් හදනවලු. පටන් ගන්න මුල් හරියේ වෙලවල් තියෙන්නේ. ඒ හරිය නම් දැන් ගොඩකරලා තියෙන්නෙ. ඒ පැත්තේ එකෙක් කිව්වේ එක දියගම අලුතෙන් හදපු Technology campus එක හරියටම යනවලු. මුල් හරියේ විතරයි වෙල තියෙන්නෙ. ඊට පස්සෙ ගොඩක් ගෙවල් නේ තියෙන්නේ
කවුරුහරි වැඩි විස්තරක් දන්නවද මේ ගැන?
කවුරුහරි වැඩි විස්තරක් දන්නවද මේ ගැන?



