Home delivery services [Updating]

Status
Not open for further replies.

nshrinith

Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    Want to order your own list with your favourite products?
    Now you can create your own order with Keells in a few easy steps. Open exclusively for Nexus members.

    Visit https://essentialpacks.keellssuper.net/registration and follow the steps as shown to place your customised order with us and get it delivered right to your doorstep.
    Subject to a delivery fee of Rs.350 and product availability.
     
    • Like
    Reactions: Kolama

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    :baffled: :oo:
    nexus_v2.abebdbbb.png

    Want to order your own list with your favourite products?
    Now you can create your own order with Keells in a few easy steps. Open exclusively for Nexus members.

    Visit https://essentialpacks.keellssuper.net/registration and follow the steps as shown to place your customised order with us and get it delivered right to your doorstep.
    Subject to a delivery fee of Rs.350 and product availability.
     

    BloodStorm

    Well-known member
  • Nov 29, 2012
    1,151
    199
    63
    pen torch battary , lighters ganna thank nadda moratuwa patte ?

    kaha kudu gannnath one
    කහ කුඩු ලොරියකින් ගත්තා ග්‍රෑම් 100ක් 600යි
    ලයිටර් / බැට්‍රි නම් ගෙවල් ගාව සිල්ලර කඩවල් වලින් බලපන්
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    පුස්සැල්ලාව මීට් ශොප් එකට උදේ දාපු ඔර්ඩර් එක 3ට විතර ගෙනත් දුන්නා. :love::love:ට්‍රාන්ස්පොර්ට් රු 200ක් අරන් තිබ්බා:rofl:.
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,140
    2
    10,770
    113
    Home Sweet Home
    ammo ithin 600/- ,සිල්ලර කඩවල් close :dull:
    කහ කුඩු ලොරියකින් ගත්තා ග්‍රෑම් 100ක් 600යි
    ලයිටර් / බැට්‍රි නම් ගෙවල් ගාව සිල්ලර කඩවල් වලින් බලපන්
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    94371047_1149131925420741_6904708670521606144_o.jpg
    ඔබට අවශ්‍ය සියලුම හයිලන්ඩ් නිෂ්පාදනයන් VV Online Store වෙතින් ඔබ නිවසටම ගෙන්වා ගත හැකිය.
    තවද , වෙළද පොළෙහි පවතින මිල ගණන් වලටම මෙම නිෂ්පාදන ඔබට ලබා ගත හැකිය.
    හයිලන්ඩ් කිරි පිටි 1kg 860/-
    හයිලන්ඩ් කිරි පිටි 400g 345/-
    හයිලන්ඩ් නැවුම් කිරි 900ml 185/-
    බටර් (salted) 420/-
    බටර් (unsalted) 440/-
    යෝගට් 01 40/-
    වැනිලා රසැති කිරි පැකට් 01 40/-
    Highland Milk Powder 1kg 860/-
    Highland Milk Powder 400g 345/-
    Highland Fresh Milk 900ml 185/-
    Butter (salted) 420/-
    Butter (unsalted) 440/-
    Youghut 01 40/-
    Vanila flavored Milk Pack 01 40/-
    Only for MRP no surcharge Delivery charges applicable.
    Whatsapps Number : 077-8594777 / 077-9731811
    Just place Your Order Call or SMS Us : 077-9731811 / 077-1127576 / 071-1437701

     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    පුස්සැල්ලාව මීට් ශොප් එකට උදේ දාපු ඔර්ඩර් එක 3ට විතර ගෙනත් දුන්නා. :love::love:ට්‍රාන්ස්පොර්ට් රු 200ක් අරන් තිබ්බා:rofl:.




    :lol::lol::lol:
    gana wadi ban unge
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    :cool:ලෝක පුදුමයක්.Kottawa කීල්ස් එකෙන් උදේ 10:52 දාපු ඕඩරේ 12:00 කලින් ගෙනත් දුන්නා කියහන්කෝ. පැයක් ගියෙත් නැහැ.:shocked::shocked::shocked: :cool::cool:




    උන්ට දැන් ඔර්ඩර් එන්නේ නැ බන් .. දැන් ෆුඩ් සිටි එකෙන් ලස්සනට වැඩේ කරන නිසා ......
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Cargills නම් ලොකු සීන් නැති උනාට වැඩේ නම් හොදට කරනවා වගේ පේනවා. බඩු select කරන්න බෑ අවශ්‍ය කරන ඔක්කෝම web site එකේ ලිය ලිය submit කරන්න ඕන. Delivery ගත්තෙත් රුපියල් 200 යි. උදේ 10ට විතර දාපු ඕඩර් එක හවස 4..5 වෙද්දි ගෙනත් දුන්නා දවස් කීපයකට කලින්




    ow ban unge shape. katha karala thawa monawadda one api gawa mewa thiyenawa kiyalath kiyanawa ... .awlak na service eka .. mage order eka enna nam 24hrs walata wada giya mokada kadawatha orders wadi
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    :lol::lol::lol:
    gana wadi ban unge

    ගාණ ටිකක් වැඩි එක ඇත්ත.එත් කරි චිකන් ( පේරන්ට් බිර්ඩ්ස් ),පොර්ක් ගන්න ශුවර් තැනක් / ගෙනත් දෙන තැනක් නැහැව්.නිකන් බ්‍රොයිලර් නම් මෙහෙ රු 340-380 ඕන තරම් තියෙනවා බන් බ්‍රොරොයිලර් චිකන් කන්න බැහැ බන් නිකන් මැටි වගේ. මෙලෝ රහක් නැහැ :baffled::baffled::baffled:.
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113


    උන්ට දැන් ඔර්ඩර් එන්නේ නැ බන් .. දැන් ෆුඩ් සිටි එකෙන් ලස්සනට වැඩේ කරන නිසා ......


    වෙන්න ඇති. මේ අවට තොග කඩත් දැන් ඩිලිවර් කරනවා. වැඩේ ලේසී :rofl:. උන්ට ෆෝන් එකෙන් කත කරලා වැඩේ ලස්සනට ගොඩ දාගන්න පුලුවන්:D.
     
    Status
    Not open for further replies.