Want to order your own list with your favourite products?
Now you can create your own order with Keells in a few easy steps. Open exclusively for Nexus members.
Visit https://essentialpacks.keellssuper.net/registration and follow the steps as shown to place your customised order with us and get it delivered right to your doorstep.
Subject to a delivery fee of Rs.350 and product availability.
cargils wage dan list eka type karala order karanna puluwan
කහ කුඩු ලොරියකින් ගත්තා ග්‍රෑම් 100ක් 600යිpen torch battary , lighters ganna thank nadda moratuwa patte ?
kaha kudu gannnath one

ට්‍රාන්ස්පොර්ට් රු 200ක් අරන් තිබ්බා
. 
කහ කුඩු ලොරියකින් ගත්තා ග්‍රෑම් 100ක් 600යි
ලයිටර් / බැට්රි නම් ගෙවල් ගාව සිල්ලර කඩවල් වලින් බලපන්
පුස්සැල්ලාව මීට් ශොප් එකට උදේ දාපු ඔර්ඩර් එක 3ට විතර ගෙනත් දුන්නා.ට්‍රාන්ස්පොර්ට් රු 200ක් අරන් තිබ්බා
.



udenma dammoth hawasa enawa, matanam order eka danna dawal una eka hinda pahuwenida hamba une, car eken genath denawa
ලෝක පුදුමයක්.Kottawa කීල්ස් එකෙන් උදේ 10:52 දාපු ඕඩරේ 12:00 කලින් ගෙනත් දුන්නා කියහන්කෝ. පැයක් ගියෙත් නැහැ.
![]()
![]()
Cargills නම් ලොකු සීන් නැති උනාට වැඩේ නම් හොදට කරනවා වගේ පේනවා. බඩු select කරන්න බෑ අවශ්‍ය කරන ඔක්කෝම web site එකේ ලිය ලිය submit කරන්න ඕන. Delivery ගත්තෙත් රුපියල් 200 යි. උදේ 10ට විතර දාපු ඕඩර් එක හවස 4..5 වෙද්දි ගෙනත් දුන්නා දවස් කීපයකට කලින්
gana wadi ban unge


.
උන්ට දැන් ඔර්ඩර් එන්නේ නැ බන් .. දැන් ෆුඩ් සිටි එකෙන් ලස්සනට වැඩේ කරන නිසා ......
. උන්ට ෆෝන් එකෙන් කත කරලා වැඩේ ලස්සනට ගොඩ දාගන්න පුලුවන්
. පුස්සැල්ලාව මීට් ශොප් එකට උදේ දාපු ඔර්ඩර් එක 3ට විතර ගෙනත් දුන්නා.ට්‍රාන්ස්පොර්ට් රු 200ක් අරන් තිබ්බා
.