බෙන්ච් එක 100ක් වත් දාන්න එපය් කොල්ලෙක් උනාම..
බෙන්ච් එක 100ක් වත් දාන්න එපය් කොල්ලෙක් උනාම..
ඔව් මචන් අවරුදු 4ක් 5ක් වෙනවා..දැන් ඉන්න තැන ජිම් එකක් නෑ බන්:O umba meeta kalin Gym gihin thiyenawada?
මන් බැලුව මචන් උන්ගේ බ්‍රෑන්ඩ් බඩු කොලිටි වගේ..ඒවා කරන වෙන එවුන් නැද්ද දැන් නෑ අඩුවට ගන්න...50 warm up බන් හිහි..eser eke tiyenawa mchn.100kg nan wediy danata.50kg pass karanna sahenna kalayak yanawa.
100ක් ඕනෙ නෑ 70ක් ඇති ඔව් මචන් අවරුදු 4ක් 5ක් වෙනවා..දැන් ඉන්න තැන ජිම් එකක් නෑ බන්
ජිම් නං තියනවා බන් body bar, fitness first,තව CR එකේ ජිම් එක තියනවා...මට ඕනෙ බන් ඇවිදන් යන දුර..ලොකුවට බිල්ඩ් කරන්න ඕනෙ නෑ ගෙදර හොදයි..උඹ කොහෙද ඉන්නේ?
මන් බැලුව මචන් උන්ගේ බ්‍රෑන්ඩ් බඩු කොලිටි වගේ..ඒවා කරන වෙන එවුන් නැද්ද දැන් නෑ අඩුවට ගන්න...50 warm up බන් හිහි..100ක් ඕනෙ නෑ 70ක් ඇති
ස්කොට් එක දාන්නත් එක්ක වගේ බැලුවේ...
අඟ තිබ්බ දැන් shred කරනවා බන්..ikman එකේ තියනවා මාලබේ පැත්තේ හොද ඩීල්..අරන් පාවිච්චි කරන එකෙක් මේකේ ඇති කියල හිතුවේ..amataudu enan uba hena aga tiyena ekek wenna one.ikman eke tiyenawa eka eka places wala.
ජිම් නං තියනවා බන් body bar, fitness first,තව CR එකේ ජිම් එක තියනවා...මට ඕනෙ බන් ඇවිදන් යන දුර..ලොකුවට බිල්ඩ් කරන්න ඕනෙ නෑ ගෙදර හොදයි..
, anika ban ubage space eka hira wenne nadda?
gym ekakata yana eka laabai ne?

ලාබයි තමා.ඒ උනාට බන් මට මාස හයක් විතර යන්න ගියාම එපා වෙනවා පයින් යන දුර තමා ඕනෙ...eser ගනන් වෙට් වෙනම ගන්න ඕනෙ manasa හොද deal එකක් තිබ්බා එකට යන එක හොදයි වගේ,space අව්ලක්ම නැ ...thanx machanithin ban gedara indan owa aran karaddi shredding walata amarui ne, anika ban ubage space eka hira wenne nadda?
gym ekakata yana eka laabai ne?
Malabe Mansa balapan, nathnam Eser Marketing or ikman eke thiyena ekak thamai![]()

ලාබයි තමා.ඒ උනාට බන් මට මාස හයක් විතර යන්න ගියාම එපා වෙනවා පයින් යන දුර තමා ඕනෙ...eser ගනන් වෙට් වෙනම ගන්න ඕනෙ manasa හොද deal එකක් තිබ්බා එකට යන එක හොදයි වගේ,space අව්ලක්ම නැ ...thanx machan
![]()
good luck bro, badu gaththoth photos tikak ekka price tikath dapan 
