silent one; මචන් ඔය ගෙදර ඉදන් සෙල්ලම් කරනවා කියන එක නම් වෙන වැඩක් නෙමෙයි මන් ලගත් bar weight home gym bench තියනවා අපරාදේ බන් සල්ලි දැන් තමා කරපු මෝඩකම තේරෙන්නේ ආසාවට සතියක් ගහයි ඊට පස්සේ ඇඳ යට. මාත් gym යනවා ගෙදර බඩු තියාගෙන said:ප්‍රශ්නේ මචං හවස ඔෆිස් ගිහින් ආවහම ආපහු චේන්ජ් එකක් දාගෙන ජිම් යන්න කම්මැලියි . ගෙදරම තියනකොට ඕන වෙලාවක කරන්න පුළුවන්. හැබැයි උඹ කිව්වා වගේ ගෙදර තියනකොට ඕන වෙලාවක කරන්න පුළුවන් නිසා පිළිවෙලකට නියමිත කාලාන්තරවලදී කෙරෙන්නේ නැහැ. ජිම් යනවානම් දවසක් ඇර දවසක් හරි වැඩේ හරියට කෙරෙනවා.![]()

