Home Lab එකක් හදන්න server එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද ? පාවිච්චි කරලා අයින් කරන servers විකුනන්න හරි රටින් ගේන්නන ඒවා තියෙනවද
මං physically server එකක් operate කරන්නේ නෑ, ඕවට electricity bill ගෙවන්න ගියාම තමයි කෙලවෙන්නේ@poopoo
kiyala dey
මොන වගේ වෑඩක් ද කරන්න යන්නේ? මොන වගේ ඒවාද සර්වර් එකේ රන් කරන්න යන්නේHome Lab එකක් හදන්න server එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද ? පාවිච්චි කරලා අයින් කරන servers විකුනන්න හරි රටින් ගේන්නන ඒවා තියෙනවද
මගේ ලග සර්වර් සෙට් එකක් තියෙනවා. දුවන්න බෑ බන් සද්දෙයි කරන්ට් බිල් එකයි හින්දා. අන්තිමට දෙකක් අරන් ගිහින් ඔෆීස් එකේ දෑම්මා.මං physically server එකක් operate කරන්නේ නෑ, ඕවට electricity bill ගෙවන්න ගියාම තමයි කෙලවෙන්නේ
එළකිරියේ ඇති media servers එහෙම තියෙන අය
නැත්නම් r/srilanka දාන්න
ලන්කාවේ පරණ සර්වර් වලට මාකට් එකක් තියෙනවා ද මචන්. මගේ ලග සර්වර් තොගයක් තියෙනවා. හෑබෑයි ලන්කාවට එවන්න නම් බර ගානක් යයි බර හින්දාපරණ dell PowerEdge server එකක් හොයාගන්න බලන්න.
rackmount server වලට සැහෙන්න current බිලක් යයි.
මොනවද specs? මං නම් ඉතින් cloud එකේ තමාමගේ ලග සර්වර් සෙට් එකක් තියෙනවා. දුවන්න බෑ බන් සද්දෙයි කරන්ට් බිල් එකයි හින්දා. අන්තිමට දෙකක් අරන් ගිහින් ඔෆීස් එකේ දෑම්මා.

IBM 3650 M4 - 296GB wage RAM ati. dual processor specs mataka naමොනවද specs? මං නම් ඉතින් cloud එකේ තමා
ගෙදරම network කරන්න ආසාවක් තියෙනවා
මේකේ තමා AD එක ගහලා තියෙන්නේ
View attachment 227392
View attachment 227391
මොනවද specs? මං නම් ඉතින් cloud එකේ තමා
ගෙදරම network කරන්න ආසාවක් තියෙනවා
මේකේ තමා AD එක ගහලා තියෙන්නේ
View attachment 227392
View attachment 227391
යකූ, හෙන ගාණක් වෙන්න ඇතිIBM 3650 M4 - 296GB wage RAM ati. dual processor specs mataka na
Dell poweredge R610
Dell poweredge R710
Dell poweredge 2960
HP DL380P G8 set ekakuth thibba
IBM cloud; migrated from Azure about 5 months agoAzure?
How is your monthly charge?

එච්චරම ගණන් වුනේ නෑ. ගේන්න පටන් ගත්තේ සමහර ටූල්ස් දාන්න ඕනේ හින්දා. ඒත් කරන්ට් බිල් එකත් එක්ක අමාරුයි. රෑම් වෑඩි ඒවා වුනත් AUD 300 ට අඩුවෙන් ගන්න පුලුවන්. වෑඩිය පරණ නෑති ඒවා නම් 1000 කිට්ටුව වෙනවා මට මතක විදිහටයකූ, හෙන ගාණක් වෙන්න ඇති
ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ? sysadmin කෙනෙක්ද
Nice. Thanks for the Info broයකූ, හෙන ගාණක් වෙන්න ඇති
ලංකාවේ නෙමෙයිනේ ඉන්නේ? sysadmin කෙනෙක්ද
IBM cloud; migrated from Azure about 5 months ago
Got a 2500$ promotion for servers; still running on those credits
approximately 300$ per month
once credits over, gonna change it in-to a low cost red hat server + azure AD![]()

ලන්කාවේ පරණ සර්වර් වලට මාකට් එකක් තියෙනවා ද මචන්. මගේ ලග සර්වර් තොගයක් තියෙනවා. හෑබෑයි ලන්කාවට එවන්න නම් බර ගානක් යයි බර හින්දා
mage dan thiyenne okakThis is the best bang for the money
https://www.servethehome.com/lenovo-thinkcentre-m720q-tinyminimicro-feature/
Home Lab එකක් හදන්න server එකක් ගන්න තියෙන්නේ කොහෙන්ද ? පාවිච්චි කරලා අයින් කරන servers විකුනන්න හරි රටින් ගේන්නන ඒවා තියෙනවද