Mamath muladi ehema karanna haduwe . Eeth eliye idan cooker hob ekata 2.7m + wage thiyanawa tube eka diga wadi wenakota pressure eka adu wenawalu. Copper tube dala mehema haduwama pressure eka adu wenne nathiwa thiyanawa kiyala kiyanneඕකට ඔය මැදින් දාල තියන තඹ බටේ ඕනමද
එහෙම නැත්තං හරි ලේසියිනේ, අවශ්‍ය දිගට ඔය කහපාට ෆ්ලෙක්සිබල් ගෑස් බටේ හාඩ්වෙයා එකකින් අරගෙන එක කෙලවරක් ලිපට හයි කරනවා අනෙක් කෙලවරට රෙගියුලේටරේ හයි කරනවා හෝස් ක්ලෑම්ප් දාල. තනියම කරගන්න පුලුවන්
තඹ බට දාල කරන වැඩේ හරියට කරන්න ඔය බෙන්ඩ් එහෙම පාස්සන්න ඕන නේ. ඒවට පොඩි පොඩි බඩු ටිකක් ඕන වෙනවා.