machan mama haduwa, mage yaaluwekuth haduwa podi un kamathi.....danna hamootama kiwwa, eka...and umbata pin....share kara bukiye.....!kiyala thiyena vidiyatama ok..serama.....freeze wenakan galawanna epa, alenawa.......poddak change wenna soya meat adu karala, chicken wadi karaa.....pattama rasai.....thanx again umbata....

ඔය රෙසිපිය මුලින්ම හැදුව එකක්. දැන් ඊට වඩා ඩෙවලොප් කරලා තියෙන්නේ. සෝයා ඕනෙම නෑ !! චිකන්ම විතරක් දැන්න පුලුවන්. කෝර්න් ෆ්ලවර් ටිකක් දැම්මාම ඇති. තෑන්ක්ස් ප්‍රතිචාර වලට!!!