Home Networking help need.plz help mee

Jul 10, 2008
2,273
37
0
Colombo
මචන්ස්ල මම ගෙදර machines 3ක් දාගෙන නෙට්වර්ක් එකක් හදන්න යන්නෙ.normal desktop PC 2k සහ laptop එකක්.එක machine එකක් server එකක්.මට ගන්න ඕන network switch එකකුයි WiFi router එකකුයි.

single port router එක network switch එකට ගහල ඒක හරහ අනිත් machine වලට internet share කරන්න settings හදන්න පුළුවන් නේද ?

ම‍ට පාවිච්චි කරන්න වැඩි වැඩ නැති ගණන් අඩු ගෙදර පාවිච්චියට ගැලපෙන network switch එකකුයි single port WiFi router එකකුයි කියනවද ?
 

gudaya

Well-known member
  • Jan 9, 2009
    14,353
    1,475
    113
    ළිඳේ ♥♥♥♥
    tp link wage ewanam godak aduwata thiyenawa,eunata machan d link ,netgear ,trend net ,us robotics,linksys wage ekak gannawanam hoday,ebay eke balanna godak aduwata thiyenawa
     
    Jul 10, 2008
    2,273
    37
    0
    Colombo
    homenetworkplan.jpg


    මට ඕනෙ මෙන්න මේ දේ කරගන්න
    Router එක මගින් internet ස්වයංක්‍රියව share වෙනව නේද
    මට අවශ්‍ය switch එක හරහා internet share කරන්න. router එක හරහා proxy testing කරන්න බැරිවෙයි නෙ