Home Sick

Soundwave

Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    උබලට Home sick හැදිලා තියෙනවද කවදහරි?
    කොහොමද ඒකට ෆේස් කරන්නේ?අත්දැකීම් මොනවද?
     
    • Wow
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,490
    1
    99,635
    113
    33
    Kalutara
    කවද හරි කියන්නේ. මට නම් හැමදාම තියෙනවා. ඒකනේ හැම එකාම අහන්නේ මගෙන් ගේ අස්සටම වෙලා ඉන්නේ කම්මැලි නැද්ද කියලා.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,960
    1
    8,793
    113
    -~උලක් උඩ-~
    හෝම් සික් කියන්නෙ ගේ අස්සට වෙලා ඉද්දී තියන එක නෙවෙයි නේද.. කාලයක් ගෙදරින් ඈත් වෙලා ඉද්දී ගෙදර ගැන හිතලා හැදෙන සික් එක මම හිතන්නෙ. රට ඉන්න අයට ඉස්සෙල්ලාම ඕක තියනවා
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,063
    12,916
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔව්. පළවෙනි පාරට රට ගියහම. එපා උනා ඒ කාලේ. එළියට ගිහින් ඔහේ ඇවිදින්න ගත්තා. කාලයක් එක්ක පුරුදු උනා.
     
    • Like
    Reactions: NRTG and Soundwave

    Soundwave

    Well-known member
  • Aug 23, 2021
    312
    409
    63
    හෝම් සික් කියන්නෙ ගේ අස්සට වෙලා ඉද්දී තියන එක නෙවෙයි නේද.. කාලයක් ගෙදරින් ඈත් වෙලා ඉද්දී ගෙදර ගැන හිතලා හැදෙන සික් එක මම හිතන්නෙ. රට ඉන්න අයට ඉස්සෙල්ලාම ඕක තියනවා
    anna eka tamai
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    කවද හරි කියන්නේ. මට නම් හැමදාම තියෙනවා. ඒකනේ හැම එකාම අහන්නේ මගෙන් ගේ අස්සටම වෙලා ඉන්නේ කම්මැලි නැද්ද කියලා.

    ane ane pala yanna. thota eliyata enna bari, allapu gedara nangi wela kollek ekka set nisa
     
    • Haha
    Reactions: Heshan Daminda

    jennt

    Well-known member
  • Sep 23, 2021
    2,950
    4,582
    113
    Abyss
    Ausi innakota Christmas Day eke ballekwath nethuwa tani una.lankawe sinhalu fb eke raganawa. Eka dekala sickness ekak awa eda nan.
    I felt sorry for that.

    Now I don't feel much pain.
    Because these days, we have pretty good technology.
    to connect with others.

    Usually, my mom and I take a video call for around
    30m to 1 hour a day. We talk while she is cooking.
    Eating, etc.

    Yeah, I know these apps can't replace feelings like physical presence, touch, smell..
    But it's better than nothing, right?

    මේකෙ වැරදි තියෙනවනම් ඉංග්‍රීසි දන්න අයියලා කියන්ඩෝ...
    නොදන්න කම වහන් හිටියා කියලා මට ඉංග්‍රීසි පුලුවන්
    වෙන්නේ නෑනෙ...
     
    dakshinasd

    Well-known member
  • Feb 23, 2008
    2,815
    1,974
    113
    127.1.1.0

    This is true. My sister and my aunt haven't seen my daughter since she was born (she's two and half years now) as they are living in abroad. Yet thanks to video calls, my daughter knows them very well and they are communicating. I don't see that connecting with people is an issue anymore. Hence home sickness is a very rare case as we find we are digitally connected.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,909
    1
    31,434
    113
    - උඩරට -
    කවද හරි කියන්නේ. මට නම් හැමදාම තියෙනවා. ඒකනේ හැම එකාම අහන්නේ මගෙන් ගේ අස්සටම වෙලා ඉන්නේ කම්මැලි නැද්ද කියලා.
    උබ ගේ අස්සේ නොඉද කොහොමද අල්ලපු ගෙදර නංගිව බලන්නේ :lol:
     
    • Like
    Reactions: NRTG

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,123
    2
    10,766
    113
    Home Sweet Home
    Home sick nam shortk gahala handiyata palayan handa kore , okkoma finish
    උබලට Home sick හැදිලා තියෙනවද කවදහරි?
    කොහොමද ඒකට ෆේස් කරන්නේ?අත්දැකීම් මොනවද?