Home theater system

Lahiru75

Member
Oct 5, 2008
575
34
0
Mother Lanka....
man home theater system ekak ganna kiyala beluwe. kauru hari innawada denata use karana kenek. mokakda hoda model eka. LG/Sony/Samsung.

Loku ganaka ekaknam ganna amarui 30-40k wage ekak beluwe. use karana kenek innawanam kiyanna hoda model ekak
 
lk-maare

Well-known member
  • Nov 16, 2014
    4,242
    1,961
    113
    මහනුවර

    hometheater walin matanan sound quality eka alluwe SONY.
    LG,PHILIPS , PIONEER etc... eki noki ewa check kara.baluwe 30-55k thamai.SONY eke sounds wala amuthu gathiyak thibba.wade thiyenne poddak ganan wadi :(
    tower nathi model ekak thibba 1000W 44k wage. gaththe tower 2k wthrak thiyena ekak.ekama wenasa tower 2 witharai habai 55k wuna :angry:
    PHILIPS eke nan sounds poddak awul.LG , pioneer hodai. LG nam thiyenawa 38 kata withara. ewage speakers eliye godak model wala.kisima guard ekak na.podi ekek agillen annoth speaker eka aparade.
     
    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    ගන්නවනං බ්ලූ රේ තියටර් එකක් තමා ගන්ඩ ඔ්නෙ. හැබැයි ටිකක් ගණන්. ඔයා කැමතිනං මෙහෙම දෙයක් කෙරුවැහැකි. සරවුන්ඩ් ඇම්ප් එකක් අරං හොඳ ස්පීකර් සෙට් එකක් දාගත්තනං සුප්ප තමා. මොකද ඔය ගොඩක් හෝම් තියටර්වල පියෝ සරවුන්ඩ් එන්නෙ නෑ ඔරිජිනල් ඩීටීඑස් ඩීවීඩී හරි බ්ලූරේ හරි නෙවේනං.
    අනික අර විදියට කස්ටම් බිල්ඩ් කෙරුවම මාර කොලිටි සවුන්ඩ් එකක් එන්නෙ. වියදම අලුත් හෝම් තියටර් එකක ගාණටම වගේ ආවත් ස්පීකර් පවර්ෆුල් නිසා දෙදරන ගතිය නැතිව ඩීප් ඛේස් එකක් එනව ලෙසටම.
    අනික දැනටමත් ඔයා ගාව ඩිජිටල් සවුන්ඩ් අවුට්පුට් එකක් තියෙන ඩීවීඩී හරි බ්ලූ රේ හරි ප්ලේයරයක් තියෙනවනං වියදම තව ටිකක් අඩු වෙනව.
     
    lapa thiyenawanan BLU-RAY ekakta wadiyen 30k gewana eka aparade ne bn. anika BLU-RAY wadiya aththeth na.api godak welawata download ne use kranne. output ekath 1000W samahara ewa.ehema naththan 1300W. DVD eka ganna puluwan 30,25k aduwen ekama power output thiyena eken.DVD thibbath wdak na eka use wenneth na :P usb drive ma thamai