samsung tower ekak ganna puluwan nam hodai
sounds thiyenawa supiriyatama
pioneer ewath hodai machan hebei original ewa hoyaganna amarui
damro eke horabadu nam ganna epa
ube ganata meka hodaisamsung eke model no 1k thiyenewanam ewapanko.
ube ganata meka hodai
wage
http://www.wow.lk/mall/p/samsung-dvd-home-theatre-system-ht-f453hk/3556/
mama gaththa eka 130k wage una

(ඒවා ඉතින් උපරිම ආතල් ගන්න අයට පමනයි
)
උගේ බජට් එකේ හැටියට ඕකක් කරන්න අමාරුයි බන්මචො, Samsung, Philips, LG වගෙ HomeTheater ගන්න එපා බං අපරාදෙ සල්ලි.
5000 ට විතර තියෙන DVD Player එකක් අරන් Harmon/Kardon වගේ AVR එකකට ගහලා හොද System එකක් හදාගන්න,
![]()
Harmon/Kardon AVR එකකට එක පාර යන්න අමාරුයි නම් Ikman එකේ වගෙ තියෙනවා 2nd එවා පට්ට ලාබෙට, Speaker නම් JBL , BOSE වගෙ දාගන්න පුලුවන් නම් හොදයි, ඒත් ඒවා ගනන් නිසා එක පාර ගන්න එපා, මුලින් Crown වගේ එකකින් normal brand එකක Satellite Speaker ටිකයි, Active Subwoofer එකකුයි ගන්න, සබ් එක 5 ක් විතර වෙයි satellite ගන්න පුලුවන් 800 ට විතර.
![]()
පස්සෙ සල්ලි තියෙන කාලෙක වෙනම හොද Speaker ටිකකට යන්න, පොඩි Speakers නම් JBL හොදයි, Subwoofer එක Yamaha හොදයි.
![]()
එහෙම නැත්නම් එක පාරම BOSE වගෙ එකකට යන්න Woofer එකයි Speaker 4 yi ලක්ශ 3 1/2 ක් විතර වෙයි(ඒවා ඉතින් උපරිම ආතල් ගන්න අයට පමනයි
)
![]()
මේක හරියට Desktop PC එකක් Assemble කරනවා වගේ වැඩක්, ඒත් වාසි ගොඩයි.
- වියදම් කරන්න පුලුවන් වෙලාවට Upgrade කරගන්න පුලුවන්..
- පස්සෙ BlueRay බලන්න හදාගන්න ඕන නම් Drive එක විතරක් මාරු කරන්න පුලුවන් සම්පූර්න අලුත් System එකක් ගේන්නෙ නැතිව.
- Bass මදි කියලා හිතෙනවා නම් අලුත් Woofer එකක් ගෙනත් ගහගන්න පුලුවන්.
- පට්ට Decoders තියෙන නිසා 5.1 7.1 Split වෙනවා සුපිරියටම, ඒක නම් ඕනම කෙනෙක්ට තෙරෙන වෙනසක්,
- TV එක Setup එක ඔක්කොම එකට Link කරගන්න පුලුවන් නිස එක Remote එකකින් ඔක්කොම Control කරන්න පුලුවන්.
- Home Theatre system එකක එක පැත්තකට එන්නෙ සාමන්යෙන් 25W 35 W වගේ ඒත් මේවගෙ Sure එකටම 100W වත් එනවා එක channel එකකට, කන් පිරෙන්න සද්දෙ තියෙනවා.
මචො, Samsung, Philips, LG වගෙ HomeTheater ගන්න එපා බං අපරාදෙ සල්ලි.

machan Harmon/Kardon AVR lankawe ganna nadda?

Oya abans eke thiyenne
http://www.buyabans.com/index.php/pageLoader/productd/prod_details/1/2893
Mamath ekak gaththa 70K giya (Harman AVR 70 + JBL scs200.5)
![]()
+
![]()
try YAMAHA
![]()