HOME THEATRE SYSTEM HELP

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,155
    4,056
    113
    invoke db "Injected Memory"
    මචො, Samsung, Philips, LG වගෙ HomeTheater ගන්න එපා බං අපරාදෙ සල්ලි.

    5000 ට විතර තියෙන DVD Player එකක් අරන් Harmon/Kardon වගේ AVR එකකට ගහලා හොද System එකක් හදාගන්න,

    1404326388a7453ae8d6d3c174bb220e4e6f4abcea.jpg

    Harmon/Kardon AVR එකකට එක පාර යන්න අමාරුයි නම් Ikman එකේ වගෙ තියෙනවා 2nd එවා පට්ට ලාබෙට, Speaker නම් JBL , BOSE වගෙ දාගන්න පුලුවන් නම් හොදයි, ඒත් ඒවා ගනන් නිසා එක පාර ගන්න එපා, මුලින් Crown වගේ එකකින් normal brand එකක Satellite Speaker ටිකයි, Active Subwoofer එකකුයි ගන්න, සබ් එක 5 ක් විතර වෙයි satellite ගන්න පුලුවන් 800 ට විතර.

    rm10fivepackblk.jpg

    පස්සෙ සල්ලි තියෙන කාලෙක වෙනම හොද Speaker ටිකකට යන්න, පොඩි Speakers නම් JBL හොදයි, Subwoofer එක ‍Yamaha හොදයි.

    yamaha_yst-sw225_active_subwoofer_system.jpg

    එහෙම නැත්නම් එක පාරම BOSE වගෙ එකකට යන්න Woofer එකයි Speaker 4 yi ලක්ශ 3 1/2 ක් විතර වෙයි :P (ඒවා ඉතින් උපරිම ආතල් ගන්න අයට පමනයි :D)

    bose-acoustimass-10-speaker-system.jpg

    මේක හරියට Desktop PC එකක් Assemble කරනවා වගේ වැඩක්, ඒත් වාසි ගොඩයි.

    • වියදම් කරන්න පුලුවන් වෙලාවට Upgrade කරගන්න පුලුවන්..
    • පස්සෙ BlueRay බලන්න හදාගන්න ඕන නම් Drive එක විතරක් මාරු කරන්න පුලුවන් සම්පූර්න අලුත් System එකක් ගේන්නෙ නැතිව.
    • Bass මදි කියලා හිතෙනවා නම් අලුත් Woofer එකක් ගෙනත් ගහගන්න පුලුවන්.
    • පට්ට Decoders තියෙන නිසා 5.1 7.1 Split වෙනවා සුපිරියටම, ඒක නම් ඕනම කෙනෙක්ට තෙරෙන වෙනසක්,
    • TV එක Setup එක ඔක්කොම එකට Link කරගන්න පුලුවන් නිස එක Remote එකකින් ඔක්කොම Control කරන්න පුලුවන්.
    • Home Theatre system එකක එක පැත්තකට එන්නෙ සාමන්යෙන් 25W 35 W වගේ ඒත් මේවගෙ Sure එකටම 100W වත් එනවා එක channel එකකට, කන් පිරෙන්න සද්දෙ තියෙනවා.

    Last edited:
    • Like
    Reactions: lashan M

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    උගේ බජට් එකේ හැටියට ඕකක් කරන්න අමාරුයි බන්
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මුනිවත හොඳයි දෙබසින් දුක වැඩි හින්දා :yes:
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,411
    2,213
    113
    Sri Lanka
    මචො, Samsung, Philips, LG වගෙ HomeTheater ගන්න එපා බං අපරාදෙ සල්ලි.

    5000 ට විතර තියෙන DVD Player එකක් අරන් Harmon/Kardon වගේ AVR එකකට ගහලා හොද System එකක් හදාගන්න,

    1404326388a7453ae8d6d3c174bb220e4e6f4abcea.jpg

    Harmon/Kardon AVR එකකට එක පාර යන්න අමාරුයි නම් Ikman එකේ වගෙ තියෙනවා 2nd එවා පට්ට ලාබෙට, Speaker නම් JBL , BOSE වගෙ දාගන්න පුලුවන් නම් හොදයි, ඒත් ඒවා ගනන් නිසා එක පාර ගන්න එපා, මුලින් Crown වගේ එකකින් normal brand එකක Satellite Speaker ටිකයි, Active Subwoofer එකකුයි ගන්න, සබ් එක 5 ක් විතර වෙයි satellite ගන්න පුලුවන් 800 ට විතර.

    rm10fivepackblk.jpg

    පස්සෙ සල්ලි තියෙන කාලෙක වෙනම හොද Speaker ටිකකට යන්න, පොඩි Speakers නම් JBL හොදයි, Subwoofer එක ‍Yamaha හොදයි.

    yamaha_yst-sw225_active_subwoofer_system.jpg

    එහෙම නැත්නම් එක පාරම BOSE වගෙ එකකට යන්න Woofer එකයි Speaker 4 yi ලක්ශ 3 1/2 ක් විතර වෙයි :P (ඒවා ඉතින් උපරිම ආතල් ගන්න අයට පමනයි :D)

    bose-acoustimass-10-speaker-system.jpg

    මේක හරියට Desktop PC එකක් Assemble කරනවා වගේ වැඩක්, ඒත් වාසි ගොඩයි.

    • වියදම් කරන්න පුලුවන් වෙලාවට Upgrade කරගන්න පුලුවන්..
    • පස්සෙ BlueRay බලන්න හදාගන්න ඕන නම් Drive එක විතරක් මාරු කරන්න පුලුවන් සම්පූර්න අලුත් System එකක් ගේන්නෙ නැතිව.
    • Bass මදි කියලා හිතෙනවා නම් අලුත් Woofer එකක් ගෙනත් ගහගන්න පුලුවන්.
    • පට්ට Decoders තියෙන නිසා 5.1 7.1 Split වෙනවා සුපිරියටම, ඒක නම් ඕනම කෙනෙක්ට තෙරෙන වෙනසක්,
    • TV එක Setup එක ඔක්කොම එකට Link කරගන්න පුලුවන් නිස එක Remote එකකින් ඔක්කොම Control කරන්න පුලුවන්.
    • Home Theatre system එකක එක පැත්තකට එන්නෙ සාමන්යෙන් 25W 35 W වගේ ඒත් මේවගෙ Sure එකටම 100W වත් එනවා එක channel එකකට, කන් පිරෙන්න සද්දෙ තියෙනවා.

    :yes::yes::yes:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda

    ela ela. thanks macho umbe ideas tikata.
    godak mahansi wela.
     
    machan Harmon/Kardon AVR lankawe ganna nadda?