Home use කරන්න Drill එකක්

lahiruramanayak

Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    මචන් ගෙදර වැඩ වලට drill එකක් ගන්න ඕනා..

    අවශ්‍යතා: ගෙදර අවශ්‍යතා වලට තමයි හොයන්නේ.

    01 ) concrete drill කරන්න ඔය concrete එක්ක fan, light එකක් එහෙම හයි කරන්න role plug හයි කරන්න concrete එකට ඔයවගේ වැඩ වලට තමයි .

    02) wood වලටත් ඒවගේම drill කරන්න ඕනා කරනවා.

    03 ) metal surface drill කරන්ත් ඕනා වෙනවා.

    ඔයාගේ home use වැඩ වලට හොදම drill වර්ග හෝ model මොනවද?

     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    Makita බ්‍රෑන්ඩ් එක හොදයි හර්ඩ් use එකට ඔරොත්තු දෙනව​

    item_XL_5332860_5232211.jpg
     
    • Like
    Reactions: lahiruramanayak

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    BOSCH and MAKITA Hammer Drills

    machan oya onema drill ekakin concrete drill karanna puluwanda role plug ehema hai karanna.

    nath nam Watt ganak thiyenwada ?

    concrete walata hoda band thiyenwada?

    concrete drill karanna model eka support da balanne kohomada spec walin ?

    11+:D
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    Makita බ්‍රෑන්ඩ් එක හොදයි හර්ඩ් use එකට ඔරොත්තු දෙනව​

    item_XL_5332860_5232211.jpg

    me band eke onema model ekak concrete ehema drill karanna support da ? price range eka kiyan up da ganna ona e wage wada walata 11+:D
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    machan oya onema drill ekakin concrete drill karanna puluwanda role plug ehema hai karanna.

    nath nam Watt ganak thiyenwada ?

    concrete walata hoda band thiyenwada?

    concrete drill karanna model eka support da balanne kohomada spec walin ?

    11+:D

    apoo ez ban... habai honda hammer katuwak ganin.. concrete widinnama hoda hammer drill katu thiyenawa.. ein ekak dala drill eke hammer switch on karala drill karapan
     

    ramesh_jaya

    Member
    Mar 5, 2017
    3,355
    1,139
    0
    ඔටුවගෙ පිට උඩ
    me band eke onema model ekak concrete ehema drill karanna support da ? price range eka kiyan up da ganna ona e wage wada walata 11+:D

    chargeable එල තියෙනවා මචන් එකනම් ටිකක් power අඩුයි අනික ගානත් ටිකක් වැඩි...ඒ හින්ද current එකට plug කරන මොඩල් එකෙන් ගනින්... උබ වැඩේ අනුව use කරන්න පුළුවන් කටුවේ size එක වෙනස් වෙනව...drill එක ගද්දිම කටු සෙට් එකක් එනව ඕනනම් පස්සේ hardware වලින් ගන්න පුළුවන් කරන වැඩේ හැටියට...
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    හොද brand වෙන්නත් ඔන ගනන් අඩු වෙන්නත් ඔන වැඩේ කෙරෙන්නත් ඔන අනෙ මන්දා සිංහලු
     

    lahiruramanayak

    Well-known member
  • May 2, 2007
    2,199
    720
    113
    Earth
    හොද brand වෙන්නත් ඔන ගනන් අඩු වෙන්නත් ඔන වැඩේ කෙරෙන්නත් ඔන අනෙ මන්දා සිංහලු
    dont care we are sri Lankans. high price ewata yanna bane.adu ganen wade kara gannai ona
     

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    ara kiwwa dekata amatharawa thiyenawa

    DeWALT
    STANLEY
    KEN
    DREMEL
    Dongcheng
    ORRIX
    HUGO
    Ingoco
    BODA
    BONSUN
    Hitachi
    SKIL
    BLACK&DECKER
    POWERTEK
    metabo
    WUSLEY
    DTEC


    owala quality nan danne na habai laba nan athi
     
    Last edited: