පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන සිංහලු
දැං බැංකු වලින් 4% ලෝන් දෙනවානේ home solar වලට(gried tied), 1M ලෝන් එකක් දාල 5KW එකක් ගහන එකේ ලාබයක් තියේද
සාමාන්‍යෙන් ඕකෙ ගහන equipment වලට වොරන්ටි එහෙම කොහමද, මගේ යාලුවෙක්ට කතා කරා ඌ කිවුවෙ inverter එක ගිහින් මාරු කරලා දෙන්න මාස තුනක් ගියා කිවුවා, තව පැනල් එකක් ගානෙ power optimizer කියලා එකක් හයි කරලා තියනවා කිවුවා, ඒව ගියොත් ෆ්‍රී මාරු කරලා දෙනවාලු නමුත් හයි කරන්න එන එකාගෙ විසිට් එකේ ගාන තුන්දාස ගානක්ද කොහෙද ගෙවන්න ඕනලු
මගේ මාසෙ ලයිට් බිල එන්නෙ 1800-2200 වගේ, මේ මේ මාසෙ AC එකක් හයි කරා ඒකට 3000ක් ආවත් සේරම 5000ක් බිල එයි
ඉස්සරහට යුනිට් එකට ගෙවන ගාන එහෙම අඩු උනොත් ඒත් පාඩු වෙයි කියලා හිතෙනවා. අයිඩියලි මට දැනගන්න ඕන මේ විදියට හයි කරලා බිලත් ගෙවිලා ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එකත් ගෙවා ගන්න පුලුවන් නම් වැඩේ මට ලාබයි එහෙම කරගන්න පුලුවන් වෙයිද කියලා තමයි දැනගන්න ඕන
මාසෙට යුනිට් කීයක් වගේ ජෙනරේට් වෙනවද? මාසෙට කීයක් වගේ හම්බෙනවද? යුනිට් එකක් කීය ගානෙද ගන්නෙ වගේ ඒව තමයි මට දැනගන්න ඕන.

Last edited: