Home_Solar_ගහපු_අයගෙන්_උදවුවක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන සිංහලු
    දැං බැංකු වලින් 4% ලෝන් දෙනවානේ home solar වලට(gried tied), 1M ලෝන් එකක් දාල 5KW එකක් ගහන එකේ ලාබයක් තියේද

    සාමාන්‍යෙන් ඕකෙ ගහන equipment වලට වොරන්ටි එහෙම කොහමද, මගේ යාලුවෙක්ට කතා කරා ඌ කිවුවෙ inverter එක ගිහින් මාරු කරලා දෙන්න මාස තුනක් ගියා කිවුවා, තව පැනල් එකක් ගානෙ power optimizer කියලා එකක් හයි කරලා තියනවා කිවුවා, ඒව ගියොත් ෆ්‍රී මාරු කරලා දෙනවාලු නමුත් හයි කරන්න එන එකාගෙ විසිට් එකේ ගාන තුන්දාස ගානක්ද කොහෙද ගෙවන්න ඕනලු

    මගේ මාසෙ ලයිට් බිල එන්නෙ 1800-2200 වගේ, මේ මේ මාසෙ AC එකක් හයි කරා ඒකට 3000ක් ආවත් සේරම 5000ක් බිල එයි
    ඉස්සරහට යුනිට් එකට ගෙවන ගාන එහෙම අඩු උනොත් ඒත් පාඩු වෙයි කියලා හිතෙනවා. අයිඩියලි මට දැනගන්න ඕන මේ විදියට හයි කරලා බිලත් ගෙවිලා ලෝන් ඉන්ස්ටෝල්මන්ට් එකත් ගෙවා ගන්න පුලුවන් නම් වැඩේ මට ලාබයි එහෙම කරගන්න පුලුවන් වෙයිද කියලා තමයි දැනගන්න ඕන
    මාසෙට යුනිට් කීයක් වගේ ජෙනරේට් වෙනවද? මාසෙට කීයක් වගේ හම්බෙනවද? යුනිට් එකක් කීය ගානෙද ගන්නෙ වගේ ඒව තමයි මට දැනගන්න ඕන.
     
    Last edited:

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    පොඩි විස්තර ටිකක් දැනගන්න ඕන සිංහලු
    දැං බැංකු වලින් 4% ලෝන් දෙනවානේ home solar වලට(gried tied), 1M ලෝන් එකක් දාල 5KW එකක් ගහන එකේ ලාබයක් තියේද

    සාමාන්‍යෙන් ඕකෙ ගහන equipment වලට වොරන්ටි එහෙම කොහමද, මගේ යාලුවෙක්ට කතා කරා ඌ කිවුවෙ inverter එක ගිහින් මාරු කරලා දෙන්න මාස තුනක් ගියා කිවුවා, තව පැනල් එකක් ගානෙ power optimizer කියලා එකක් හයි කරලා තියනවා කිවුවා, ඒව ගියොත් ෆ්‍රී මාරු කරලා දෙනවාලු නමුත් හයි කරන්න එන එකාගෙ විසිට් එකේ ගාන තුන්දාස ගානක්ද කොහෙද ගෙවන්න ඕනලු

    මගේ මාසෙ ලයිට් බිල එන්නෙ 1800-2200 වගේ, මේ මේ මාසෙ AC එකක් හයි කරා ඒකට 3000ක් ආවත් සේරම 5000ක් බිල එයි
    ඉස්සරහට යුනිට් එකට ගෙවන ගාන එහෙම අඩු උනොත් ඒත් පාඩු වෙයි කියලා හිතෙනවා. අයිඩියලි මට දැනගන්න ඕන මේ විදියට හයි කරලා ලෝන් බිලත් ගෙවිලා ඉන්ස්ටෝල්මන්ට් එකත් ගෙවා ගන්න පුලුවන් නම් වැඩේ මට ලාබයි එහෙම කරගන්න පුලුවන් වෙයිද කියලා තමයි දැනගන්න ඕන
    මාසෙට යුනිට් කීයක් වගේ ජෙනරේට් වෙනවද? මාසෙට කීයක් වගේ හම්බෙනවද? යුනිට් එකක් කීය ගානෙද ගන්නෙ වගේ ඒව තමයි මට දැනගන්න ඕන.
    https://elakiri.com/threads/සෝලා-සිස්ටම්-ගැන-මම-දන්න-දේ.1818619/
    මේකත් කියවලා බලන්න බ්‍රෝ
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,345
    2,165
    113
    වසර පුරා විදුලිය උත්පාදනය වෙනවා කියලා හිතුවොත් සාමානයෙන් ගණන් හදන්නේ 1KW = යුනිට් 110ක් කියලා. මට තියෙන්නේ 3.24KW panel, 3KW inverter system එකක්. මාසෙකට යුනිට් 305 - 495 අතර generate වෙලා තියෙනවා. ඔයාගේ වහල දකුණට මුහුණ දාලා නම් තියෙන්නේ optimizer ඕනේ නැහැ.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    ara kiwwa wage maseta samanyen 110 unit thama generate wenawa kiyala ganne 1kw panel walin. ewage 5 (5kw) = unit 550 maseta generate wenawa kiyamu.
    unit ekak 22 gane CEB gannawa. ethakota maseta 550x22 = 12,100 enawa.
    5kw gahanna 1m yana ekak na 7-8lak wage yai man hitanne.
    8lak 10 years loan ekak kiyamu, interest 4% nam warike 8,100. 1million nam warike 10,124
    cost eka 8lak nam bileth wadi hariyak gewaganna puluwan wei.
    loan 10years denawada? awrudu 5-7 wage denne. ehema unoth loku warikayak enawa.

    https://www.pucsl.gov.lk/electricity/consumer/domestic-solar-power/
    https://www.combank.net/newweb/en/tools#/personal-loan-calculator
     
    • Like
    Reactions: KMAInteract

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,018
    8,857
    113
    Cenon
    cenon.com
    methods 2k tynwa neda ban.
    1. backup battery nathuwa grid ekata gahala e gana bill eken adu karaganna eka.
    2. without grid connectivity, backup battery eken 24 hours duwana eka.

    1st method eka gahala tynwa danna kenek uu kiyanawa labai lu.
     
    • Like
    Reactions: KMAInteract

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    වසර පුරා විදුලිය උත්පාදනය වෙනවා කියලා හිතුවොත් සාමානයෙන් ගණන් හදන්නේ 1KW = යුනිට් 110ක් කියලා. මට තියෙන්නේ 3.24KW panel, 3KW inverter system එකක්. මාසෙකට යුනිට් 305 - 495 අතර generate වෙලා තියෙනවා. ඔයාගේ වහල දකුණට මුහුණ දාලා නම් තියෙන්නේ optimizer ඕනේ නැහැ.

    ඔයාගෙ වැඩේට කීයක් ගියාද මචං.
     
    • Like
    Reactions: KMAInteract