Honda එකේ අලුත්ම බයික් මාදිලිය

pathumkw

Junior member
  • Nov 11, 2016
    143
    14
    18
    Honda එකේ අලුත්ම බයික් මාදිලිය

    New-Honda-Navi-Review-8-1024x743.jpg


    Honda Navi මොකද හිතන්නේ දැක්ක ගමන්ම හිතෙන්නෙනම් සෙල්ලං එකක්වගේ කියල නේ
    මම හිතන්නේ මේකනම් වැඩිය ලංකාවේ මාකට් වෙන එකක් නෑ:dull::dull::dull:

    Mama dapu post ekk thiyanawa kemathinam gihin balapan
    http://www.pathumk.com/2017/01/honda-bike-honda-navi.html
     
    • Like
    Reactions: ijay

    shirosh89

    Member
    Mar 15, 2010
    374
    35
    0
    ඕන ඔට්ටුවක් ඕක විකිනෙනවා උණු කැවුම් වගේ....
    ඩියෝ එන්ජින් එකම තමයි තියෙන්නෙ
    :D
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ඕන ඔට්ටුවක් ඕක විකිනෙනවා උණු කැවුම් වගේ....
    ඩියෝ එන්ජින් එකම තමයි තියෙන්නෙ
    :D

    dan hama thanama thiyanawa ban oka :yes: