කල්ච් බයික් එකෙන් ස්කූටියට - ස්කූටියෙන් ක&#351

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඔකේ පරන 135 එක තමයි ගතිම බන්:love:,2007 වගේ ආපුවා:yes:

    පරණම discover 135 එකේ ඩිස්ක් බ්‍රේක් එක නෑ
    ඊට පස්සේ ආපු එකේ තමයි තියෙන්නේ

    :yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    http://www.elakiri.com/forum/showthread.php?t=1489258

    මම ඉස්සර දාපු ත්‍රෙඩ් එකක්
    මේක ඉන්දියාවේ ඉස්සරම රිලීස් වෙච්ච discover 135 එකක්
    ඒකේ digital meter පවා තියෙනවා

    220347137_5_1000x700_discover-135-digital-meter-assam.jpg

    ඒක ලස්සනයි අපේ තියෙන පරණ discover 135 එකට වඩා
     
    Last edited:

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    2mdqj37.jpg

    කොහොමද කොලොම්බියා වලට ගහලා තියෙන discover ගොඩ
    අඩුම ගානේ ඉන්දියාවෙත් නෑ
    :baffled::baffled::baffled:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    tawa ponnayek

    Asaranayaa's Avatar
    Asaranayaa Asaranayaa is offline
    Senior Member
    Asaranayaa is infamous around these partsAsaranayaa is infamous around these parts

    Posts: 311
    Join Date: Sep 2016
    Add to Asaranayaa's Reputation Report Post
    Today, 10:26 AM
    Quote:
    Originally Posted by ACHIK View Post
    මොනා කියන්නද බොල..
    මාත් මුලින් පැද්දේ ක්ලච් බයික් එකක් තමයි..ඒත් දැන් එක විකුනලා ස්කූටියක් ගත්තා..
    උබ කිව්වා වගේම දෙකේම හොද නරක තියෙනවා..
    tawa ponnayek

    එතකොට දැන් උබ කියන්නේ ස්කූටි පදින ඔක්කොම පොන්නයෝද..?
    මුලින් මම දාලා තියෙන එක හොදට කියවපන්..(දෙකේම හොද නරක තියෙනවා..)
    උබටත් ගෙදර හෑමෝටම පදින්න පුලුවන් බයික් එකක් ඕන උන දවසක බයික් දෙකක් ගන්න සල්ලි නැති වෙනකොට තේරෙයි පොන්නයා කවුද කියලා..

    (ඕනෙනම් ගෙනත් දීපන් පොන්නයා කවුද කියලා පෙන්නන්න..)
    :angry::angry::angry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බලපල්ලකෝ මේවගේ ලස්සන මෙහෙට එන්නේ නෑනේ කරුමෙට
    :baffled::baffled::baffled::baffled:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Asaranayaa's Avatar
    Asaranayaa Asaranayaa is offline
    Senior Member
    Asaranayaa is infamous around these partsAsaranayaa is infamous around these parts

    Posts: 311
    Join Date: Sep 2016
    Add to Asaranayaa's Reputation Report Post
    Today, 10:26 AM
    Quote:
    Originally Posted by ACHIK View Post
    මොනා කියන්නද බොල..
    මාත් මුලින් පැද්දේ ක්ලච් බයික් එකක් තමයි..ඒත් දැන් එක විකුනලා ස්කූටියක් ගත්තා..
    උබ කිව්වා වගේම දෙකේම හොද නරක තියෙනවා..
    tawa ponnayek

    එතකොට දැන් උබ කියන්නේ ස්කූටි පදින ඔක්කොම පොන්නයෝද..?
    මුලින් මම දාලා තියෙන එක හොදට කියවපන්..(දෙකේම හොද නරක තියෙනවා..)
    උබටත් ගෙදර හෑමෝටම පදින්න පුලුවන් බයික් එකක් ඕන උන දවසක බයික් දෙකක් ගන්න සල්ලි නැති වෙනකොට තේරෙයි පොන්නයා කවුද කියලා..

    (ඕනෙනම් ගෙනත් දීපන් පොන්නයා කවුද කියලා පෙන්නන්න..)
    :angry::angry::angry:

    wachana nasthi karaganna epa ban
    wadak na okunta kiyala..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    wachana nasthi karaganna epa ban
    wadak na okunta kiyala..

    කිසිම තේරුමක් නෑ ඔහේ අනිත් උන් කියන පලියට කෑගහනවා බන්...
    යතාර්තයක් ගැන හිතන්නේ නෑ..උබ කියන කතාව ඇත්ත..අපරදේ වචන..
    :yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කිසිම තේරුමක් නෑ ඔහේ අනිත් උන් කියන පලියට කෑගහනවා බන්...
    යතාර්තයක් ගැන හිතන්නේ නෑ..උබ කියන කතාව ඇත්ත..අපරදේ වචන..
    :yes::yes::yes:

    :D:D
     
    charitha chandi

    Well-known member
  • Feb 25, 2009
    4,619
    161
    63
    මොකද්ද බන් මේ ස්කුටි පදින්නේ පොන්නයෝ කියන කතාව. කොහෙන් ආපු එකක්ද? මම තව ත්රෙඩ් එකක තියනවා දැක්ක.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මොකද්ද බන් මේ ස්කුටි පදින්නේ පොන්නයෝ කියන කතාව. කොහෙන් ආපු එකක්ද? මම තව ත්රෙඩ් එකක තියනවා දැක්ක.

    minissu hadagattha ewa ban.