කල්ච් බයික් එකෙන් ස්කූටියට - ස්කූටියෙන් ක&#351

.amda

Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මම නම් ක්ලච් බයික් එකක් පදින්නේ. ඒ උනාට ට්‍රැෆික් එකේ යන්න සෙට් උනාම අප්පා පන යනව. හරියට වම් අතින් මෙන්න මේයින් එකක් පාවිච්චි කරා වගේ.

    326024_stock-photo-female-doing-exercise-equipment-with-hand-grip.jpg

    එකදිගටම ට්‍රැෆික් සෙට් උනොත් නම් කේස් තමයි දවසගානේ පදිනකොට
    glove එකක් දාපන්
    ඒත් හැබැයි ඉතින් මුල් දවස් ටික අමාරුයි අතට හුරුවෙනකම්
    මම කලින් discover බයික් එක පදිද්දි දැම්මා එත් ඒක අවුල් වගේ මටනම්
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    discover 100 ekanam 70 witara awlak naha dedaranne naha..

    අඩේ මේක 125M එකක් බන්
    දෙදරනවා බන් 45 න් උඩට වගේ
    රිවීව් වල දාලා තියෙන්නේ 70 වගේ යනකම් දෙදරන්නේ නෑ කියලා
    මේකේ 70 ට යනවා කියන්නේ පරණ discover 100 එකේ 90ට යනවා වගේ දෙදරනවා
    ගියර් 4ක් නිසා කියලා සමහර උන් කියනවා
    එත් ඉතින් ස්පීඩ් එක යන්න පුලුවන් පරාසෙටනේ බෙදලා තියෙන්නේ
    නැතුව ගියර් 5ක් ආවට වැඩිපුර පරාසයක් එකතු වෙන්නේ නෑනේ
    මම ට්‍රැෆික් එකේ ඉන්නකොට ඇහුවා සමහර උන්ගෙන්
    උන්ගෙ නම් දෙදරන්නේ නෑලු
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,568
    16,398
    113
    මට තිබ්බ ෆුට්සයිකල් එකත් විකුණුවා බන්. :( බස් එකෙයි ට්‍රි වීලර් එකෙයි තමයි..
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    මට තිබ්බ ෆුට්සයිකල් එකත් විකුණුවා බන්. :( බස් එකෙයි ට්‍රි වීලර් එකෙයි තමයි..

    බස් එකේ නම් යන්න එපා වෙනවා බන් ටැෆික් නිසා
    ඒත් ඉතින් ඇවිදින එකනම් ඇගට හොදයි
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,568
    16,398
    113
    බස් එකේ නම් යන්න එපා වෙනවා බන් ටැෆික් නිසා
    ඒත් ඉතින් ඇවිදින එකනම් ඇගට හොදයි
    ඇගට හොදයි.:baffled: මටනම් එපාම වෙලා තියෙන්නේ.
    කළු වෙනවයි. කකුල් රිදෙනවයි. :growl: දාඩිය නාගෙන. බයික් එකක් ගන්න ඕනි :(
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඇගට හොදයි.:baffled: මටනම් එපාම වෙලා තියෙන්නේ.
    කළු වෙනවයි. කකුල් රිදෙනවයි. :growl: දාඩිය නාගෙන. බයික් එකක් ගන්න ඕනි :(

    ඔව් ඉතින්
    සතියක් බයික් එකේ ගියොත් ආයෙත් බස් එකේ යන එක එපාම වෙයි
    බැරි වෙලාවත් බයික් එක කැඩුන දවසට නිවාඩු දාන්න වෙයි බස් එකේ යන්න කම්මැලි නිසා
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    මුල්ම බයික් එක පාවිච්චි කරපු එකක් ගනින් මොකක් හරි
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    mata nam scooty allanne na. clutch eka puruddata break wadinawa.. :oo::oo:

    ඔව් බන් එහෙම කේස් එකක් තියෙනවා මුල් ටිකේ
    මම ස්කූටිය ගත්ත දවස් වල කකුලෙන් පාගනවා බිම බ්‍රේක් ගහන්න
    දැන් කල්ච් බයික් එකේ ක්ලච් එකත් අල්ලනවා බ්‍රේක් කියලා
    :baffled::baffled::baffled::baffled:
     
    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    අඩේ මේක 125M එකක් බන්
    දෙදරනවා බන් 45 න් උඩට වගේ
    රිවීව් වල දාලා තියෙන්නේ 70 වගේ යනකම් දෙදරන්නේ නෑ කියලා
    මේකේ 70 ට යනවා කියන්නේ පරණ discover 100 එකේ 90ට යනවා වගේ දෙදරනවා
    ගියර් 4ක් නිසා කියලා සමහර උන් කියනවා
    එත් ඉතින් ස්පීඩ් එක යන්න පුලුවන් පරාසෙටනේ බෙදලා තියෙන්නේ
    නැතුව ගියර් 5ක් ආවට වැඩිපුර පරාසයක් එකතු වෙන්නේ නෑනේ
    මම ට්‍රැෆික් එකේ ඉන්නකොට ඇහුවා සමහර උන්ගෙන්
    උන්ගෙ නම් දෙදරන්නේ නෑලු

    එහෙනම් උබේ බයික් එකේ අවුලක් , DISCOVER 135 එක තමයි DISCOVER වල හොදම බයික් එක .. DISCOVER 125M එක ලස්සනයි , DISCOVER 100 SI එක DISCOVER 125 & 150 වලට වඩා ටිකක් ලොකුයි , එකේ DTS-Si 2.0 තාක්ෂනය තියෙනවා DTS-Si කියන්නේ Dual Twin Spark Swirl Induction කියන එක.
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උඹට පිස්සු බන්:angry:,ස්කූටියෙන් ට්‍රැෆික් එකක කොහෙ ලීඩ් ගන්නද?:oo:පිකප් වෙලා එද්දින් අනිත් ඒවා කනේ වැලි ගෑවෙන්න ගිහින්,:yes:ක්ලච් බයික් එකේ (පල්සර් 150) ෆස්ට් එකට දාලා එන්ජින් එක කෑ ගහද්දින් සෙකන්ඩ් මාරු කරලා ගනිද්දි අනිත් ඒවා කැලේ:cool:
     
    ඔකේ පරන 135 එක තමයි ගතිම බන්:love:,2007 වගේ ආපුවා:yes:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    උඹට පිස්සු බන්:angry:,ස්කූටියෙන් ට්‍රැෆික් එකක කොහෙ ලීඩ් ගන්නද?:oo:පිකප් වෙලා එද්දින් අනිත් ඒවා කනේ වැලි ගෑවෙන්න ගිහින්,:yes:ක්ලච් බයික් එකේ (පල්සර් 150) ෆස්ට් එකට දාලා එන්ජින් එක කෑ ගහද්දින් සෙකන්ඩ් මාරු කරලා ගනිද්දි අනිත් ඒවා කැලේ:cool:

    traffic ekaka poddak gihin balapanko mokakda lead eka kiyala
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    උඹට පිස්සු බන්:angry:,ස්කූටියෙන් ට්‍රැෆික් එකක කොහෙ ලීඩ් ගන්නද?:oo:පිකප් වෙලා එද්දින් අනිත් ඒවා කනේ වැලි ගෑවෙන්න ගිහින්,:yes:ක්ලච් බයික් එකේ (පල්සර් 150) ෆස්ට් එකට දාලා එන්ජින් එක කෑ ගහද්දින් සෙකන්ඩ් මාරු කරලා ගනිද්දි අනිත් ඒවා කැලේ:cool:

    උඹ Dio ස්කූටි පැදලා නෑ නේද
    70ට යනකම් මචන් ස්කූටිය මාර පිකප්
    පාර කෙලින් නම් ට්‍රැෆික් නැත්තම් ස්කූටරේ අල්ලන්න පුලුවන් නැත්තම් අමාරුයි බන්
    උඹලා 5 වෙනි එක දාලා එනකොට ස්කූටරේට ඒ ස්පීඩ් එකට යන්න බෑ කෙලින් පාරක තමයි ඕක තේරෙන්නේ
    මුල් ටික ස්කූටිය පිකප් උනාට ටොප් ස්පීඩ් අඩුයි
    :yes::yes::yes::yes:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එහෙනම් උබේ බයික් එකේ අවුලක් , DISCOVER 135 එක තමයි DISCOVER වල හොදම බයික් එක .. DISCOVER 125M එක ලස්සනයි , DISCOVER 100 SI එක DISCOVER 125 & 150 වලට වඩා ටිකක් ලොකුයි , එකේ DTS-Si 2.0 තාක්ෂනය තියෙනවා DTS-Si කියන්නේ Dual Twin Spark Swirl Induction කියන එක.

    discover 135 එක තමයි සුප්පා බයික් එක
    ඒත් දැන් පරණ වැඩි නිසා ගත්තේ නැත්තේ බන් ලුක් එක පරණයි
    මගේ 125M එකේ අවුලක් වෙන්න ඇති බන්
    මොකක්ද දන්නේ නෑ කේස් එක
    :baffled::baffled::baffled:
    කාබ් එකේ පෙට්‍රල් එයාර් එක flow සීන් නිසා දෙදරන්න පුලුවන්ද?
    :rolleyes::rolleyes::rolleyes: