එක සයිස් නේද
මාර උදාහරනයක්නේ බොල
දැන් මේකේ ටයර් ඒක පල්සර් එකට වැඩ පොඩිද කියපල්ලකෝ![]()

ඕකෙ ෆෝල්ට්ස් නැති කරල අලුත් එකක් ගහයි ටක් ගාල ඒ හින්ද ගන්නවනම් දෙපාරක් හිතන්න.මතකනෙ ඩැස්ලර් එකට උනදෙow ban eka thama baluwe. eth trigger eka wadiya pare dakinna na.
indian site wala trigger eke vibration case ekakkui, udeta strat karanakota case ekakui thiynawa kiyala dakka.
ekai baya. salli tika set wela bike ekak thoraganna bariwa inne danFZ, pulsar, trigger.
![]()
ගත්ත එකෙක්ට රිවීව් එකක්වත් දාන්න හම්බ උනේ නෑ ඩිස්කන්ටිනියු කලා 
ඕකෙ ෆෝල්ට්ස් නැති කරල අලුත් එකක් ගහයි ටක් ගාල ඒ හින්ද ගන්නවනම් දෙපාරක් හිතන්න.මතකනෙ ඩැස්ලර් එකට උනදෙගත්ත එකෙක්ට රිවීව් එකක්වත් දාන්න හම්බ උනේ නෑ ඩිස්කන්ටිනියු කලා
![]()






ඕකෙ ෆෝල්ට්ස් නැති කරල අලුත් එකක් ගහයි ටක් ගාල ඒ හින්ද ගන්නවනම් දෙපාරක් හිතන්න.මතකනෙ ඩැස්ලර් එකට උනදෙගත්ත එකෙක්ට රිවීව් එකක්වත් දාන්න හම්බ උනේ නෑ ඩිස්කන්ටිනියු කලා
![]()

Dazzler & Trigger එන්ජින් අනන්මනන් සේම් උනාට මචන් බයික් ඩිසයින් එක වෙනස්නෙ.ඉතින් නිකන් හිතපන් උබ ආසද ඩිස්කන්ටිනියු වෙච්ච බයික් එකක් සල්ලි දීල ගන්න ? ඕක තම උබට විකුනන්න ගියොත් වෙනදේ.හොදම දේ අවුරුදු ගානක ඉන්දල ගහන් එන මොඩ්ල් එකක් ගන්න එක තමා
ඔය බලපන් ඉතින් ගන්න හිත හදාගත්තා විතරයි උබ කිව දේ
දැන් එතකොට ඩැස්ලර් ඒක ගතට උන්ට කෙල වෙලාද
බයික් එකට පාර්ට්ස් එහෙම හොයාගන්න නැද්ද![]()
150නම් පල්සර්, හන්ක් ඉස්සර ඉදලම ගහන බයික්නෙ බන්
ට්‍රිගර් එක ගත්ත එකෙක් හම්බුනා සර්විස් එකකදි මන් ඇහුව හොද නරක.පොරට හන්ක් දෙකක් තිබිල තියෙනව.ඉතින් දැන් උනත් පොර ආස හන්ක් එකට කිව්ව
මන්නම් පැදල නෑ මචන් ඕක 
අවුරුදු තුනක් කියන්නෙ පොඩි කාලයක්නෙ බන්.බලහන් පල්සර් හන්ක් CBZ කොයි කාලෙ ඉන්දලද එන්නෙ.ithin bn dazzler eka awe 2010 di ney ,cb trigger eka 2013![]()

ඔය බලපන් ඉතින් ගන්න හිත හදාගත්තා විතරයි උබ කිව දේ
දැන් එතකොට ඩැස්ලර් ඒක ගතට උන්ට කෙල වෙලාද
බයික් එකට පාර්ට්ස් එහෙම හොයාගන්න නැද්ද![]()



අවුරුදු තුනක් කියන්නෙ පොඩි කාලයක්නෙ බන්.බලහන් පල්සර් හන්ක් CBZ කොයි කාලෙ ඉන්දලද එන්නෙ.![]()

honda indian aya generation eka aran yanna kemathi nadda koheda bn..
ekak awoth parana eka nawaththala aluthma widihata yanawa anemanda..dan ehenam malaata Honda India ekak ganna wenne na ney bn![]()
මන් දන්නෑ පොර ගන්න ඔන්න මෙන්න කියල බාධා කලා කියල හිතයිද දන්නෑ 

ඔව් මචන් ඒකයි වැඩේ.මේ යාලුව අලුතෙන්ම ගන්න යන හින්ද මන් කිව්වෙ ටිකක් හිතල බලන්න කියලමන් දන්නෑ පොර ගන්න ඔන්න මෙන්න කියල බාධා කලා කියල හිතයිද දන්නෑ
![]()
ඔව් මචන් එහෙම ඩිස්කන්ටිනියු වෙයි කියලම කියන්න බෑ කොහොමත්.ඒත් mei ලගදිත් උන් CB Twister එක ඩිස්කන්ටිනියු කලා .ඊට කලින් යුනිකෝන් 150ය කලා.එකම අවුල දෙකම කලේ මේ අවුරුද්දෙ.ඉතින් කොහොමද විස්වාස කරන්නෙhebei bn Honda eken nam aluthen me awruddata and next year mul kaaleta wage bike ekak ena eka gena wisthara nam na
bajaj / TVS eken ehema nam thibba
apache 200/ 250
bajaj eketh discovery eke mokak hari ekak..
ethakota nam danata thiyenawa widihata cb trigger thawa kalayak yai ney

ඔව් මචන් එහෙම ඩිස්කන්ටිනියු වෙයි කියලම කියන්න බෑ කොහොමත්.ඒත් mei ලගදිත් උන් CB Twister එක ඩිස්කන්ටිනියු කලා .ඊට කලින් යුනිකෝන් 150ය කලා.එකම අවුල දෙකම කලේ මේ අවුරුද්දෙ.ඉතින් කොහොමද විස්වාස කරන්නෙ![]()



ඔව් මචන් ඒකයි වැඩේ.මේ යාලුව අලුතෙන්ම ගන්න යන හින්ද මන් කිව්වෙ ටිකක් හිතල බලන්න කියලමන් දන්නෑ පොර ගන්න ඔන්න මෙන්න කියල බාධා කලා කියල හිතයිද දන්නෑ
![]()



මේ තියෙන්නෙ මචෝ.තව සයිට් වල ඕක දාල තිබ්බ.වැඩේ ඇත්ත වෙන්න ඕන මොකද ඒ වෙනුවට එකක් ගහලade cb twister eka nawaththalada wiki eke ehema na ney bn still present lu
unicorn eka nam hari bn unicorn ekane dazzler ekata passeth awe eetapasse unicorn dazzler eka awe eetapasse e nam maru karala thamai CB ekka cb trigger awe
![]()
එල එල මචන් හීරෝ හොන්ඩ හන්ක් එකත් හොදයි හැබැයි හීරෝ හන්ක් එකනම් කොහොමද දන්නෑ බන්.අඩේ පිස්සුද මචෝ
උබ මට හිතන්න දෙයක් ඉතුරු කළා බන්
ඒක ලොකු උදවුවක්
උබ කියන කතාව ඇත්ත බන්. ඉදලා ඉදලා ගන්න හදන නිසා හොදට හිතලා ගන්න ඕනේ
පල්සර් ඒක නම් හරියන් නෑ
ගොඩක් උන් හන්ක් ඒක නම් හොදයි කියනවා
අලුත් එකක් පල්සර් එකේ ගානම තමා
හන්ක් එකේ ලූක් එකට නම් මම ආසයි ඒක පට්ට


ආ මිස්ටර් මැනුවල්ඔව් මචන් ඒකයි වැඩේ.මේ යාලුව අලුතෙන්ම ගන්න යන හින්ද මන් කිව්වෙ ටිකක් හිතල බලන්න කියලමන් දන්නෑ පොර ගන්න ඔන්න මෙන්න කියල බාධා කලා කියල හිතයිද දන්නෑ
![]()
මේ තියෙන්නෙ මචෝ.තව සයිට් වල ඕක දාල තිබ්බ.වැඩේ ඇත්ත වෙන්න ඕන මොකද ඒ වෙනුවට එකක් ගහල
"However, lately, Honda was not able to get many takers for Twister and as was in the speculations, at the recent media event, Mr YS Guleria, Senior Vice President, Sales and Marketing, HMSI, confirmed that the company will henceforth stop production of the CB Twister. So once the existing stocks get cleared you will no longer be able to buy the Twister"


ආ මිස්ටර් මැනුවල්![]()
