මේ බයික් එක නං නරක නෑ..
අපිත් හොන්ඩා තමා.. ඒත් මං හිතන්නේ මීටත් වඩා හොදයි අළුත් සුසුකි ජික්සර් එක![]()




මේ බයික් එක නං නරක නෑ..
අපිත් හොන්ඩා තමා.. ඒත් මං හිතන්නේ මීටත් වඩා හොදයි අළුත් සුසුකි ජික්සර් එක![]()




මේක ජපන්ද බන් හොඳාද කල්
පැවැත්ම නවත්තුව අප්ඩේට් කරපියකෝ සිංහලයෝ
+++++++



2012 indan Glamour ekak padinwa.. ekata passe ganna asa hituna bike ekak.. awa gaman math gihin beluwa.hmm ganna eka thama case eka wedath ekka..
![]()

aran thama dawas dekai ban. first service eka wenakan thel adukarala thiyenne. 30-40 yanna giyahama epa wenawabike eka wadiya bara na handling hodai first service eken passe thamai hriyatama performance balanna wenne
![]()




14.3 horse power not bad
BTW Jade, Hornet are 4 horse power, dan hithaganinko pickup eka
Nice review..
Rep added


Machan Beginner kenekta Trigger eka hondaida ? wediya dura duwanna nemei short distance ehema?


puruduwena kenekta hari yanne na ban.
Bara adu bike ekak balapan.
Nattham wena ekak padala purudu weyan.
nattham ithin mekata maasen deken kali hoyanna wei.
mata bike ekak recommend karapan!ehemda machan mata nam godak eun kiwwe bara ekak pedapan kiala control karanna lesi wennamata bike ekak recommend karapan!
bara wadi bike eka control kiyanne ban speed yanakota.
Purudu wenna bara ewa hari yanne na.
Bari welawath peralunoth umbata ussaganna wath bari wei.
Bike eka aulak na ban oka.
Wena ekakin purudu wela mekata palayan meka sira bike ekak.
Oke look eka tikak madi oka commuter type nisa.
Gixxer eka try karapan look eka one nam.
thawa 20k dammama ganna puluwan eka.
Discover ekakin platina ekakin purudu weyan.

meke back tire eka pulser ekatath wada poida ban
mata thama meka dakinna set unema na



honda Shineඉන්දියන් හොන්ඩ එක බයික් එකක්වත් හොදට ස්ටේබල් උනේ නෑ මචන් මාකට් එකේ.එකම එකයි ගොඩක් ගියේ ඒ හොන්ඩ shine එක.
Unicorn 150 discontinued
Dazzeler discontinued
Twister discontinued![]()


ඉන්දියන් හොන්ඩ එක බයික් එකක්වත් හොදට ස්ටේබල් උනේ නෑ මචන් මාකට් එකේ.එකම එකයි ගොඩක් ගියේ ඒ හොන්ඩ shine එක.
Unicorn 150 discontinued
Dazzeler discontinued
Twister discontinued![]()

Dazzeler discontinued![]()
ඔව් මචන් ඕක විතරයි මාකට් එක ඇල්ලුවෙ.මෙහෙනම් කොහොමද දන්නැ ඉන්දියාවෙනම් එහෙමලුhonda Shine![]()
![]()
ශයින් එක එහෙම මෙහෙ යනව දැකල තියෙනව මෙහෙත්.මෙලෝ රහක් නෑ නේද බන්
ඕන්නම් පොඩ්ඩක් තෙල් කරනව ඇති 

කොච්චර උනත් hero Honda Hunk,CBZ බයික් දෙක පට්ට බංhero honda වගේ නෙහ්![]()
