Honda CB Twister 2013

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,418
    17,380
    113
    Auckland
    ලන්කාවෙ තියනව පට්ටම පාට්ස් මාෆියාවක් උබ මොකක් ගත්තත් කොම්පැනි ඒජන්ට් කරයෙක් ගාවට උස්සන් ගියොත් ජන්ගියත් ගලවගන්නව උන්:angry: මොන තමිල්නාඩුවෙ හදපු ජරාගොඩකට උනත්, ෆුල් ඉන්සුවරන්ස් එකක් දාගනින් ඔය ප්ලාස්ටික් කෑලි වැටුන ගමන් උබට ජපන් බයික් එකක බාගයක් ගන්න පුලුවන් ගානක් බිල් වැටෙන්නෙ. බජාජ් එකක් ගන්න එකෙන් උබට පිටින් බඩු හොයාගන්න පුලුවන් මොකක් හරි උනොත් , තියෙන්නෙ බජාජ් හින්ද මස් කරපු බයික් කෑලි තියනව හොයාගන්න, ඒත් ඉන්දියන් හොන්ඩා කෑලි එහෙම ගන්න නෑ, තිබ්බත් ජපන් කෑලි වලටත් වඩා ගනන් කියයි හොයන්න නැති නිසා.. මම නම් හැමෝටම කියන්නෙ ජපන් බයික් එකක්ම ගන්න කියල :yes:
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    machanla Honda CB Twister eke aluth gana kiyada ?aluthen ena bajaj discover 125 ekayi Honda CB Twister ekayi compare koloth wada hoda mokakda ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    machanla Honda CB Twister eke aluth gana kiyada ?aluthen ena bajaj discover 125 ekayi Honda CB Twister ekayi compare koloth wada hoda mokakda ?
    CB Twister eke look eka hondai, 110cc nisa petrol karai, reliable wadi discover ekata wadaa. Habai parts tikak ganan discover ekata wadaa.
     
    isitha.lk

    Junior member
  • Jan 2, 2015
    113
    6
    18
    CB Twister eke look eka hondai, 110cc nisa petrol karai, reliable wadi discover ekata wadaa. Habai parts tikak ganan discover ekata wadaa.
    බයික් එක නමි හොදයි පෙනුමත් තියෙනවා. ඉන්දියන් උනාට හොන්ඩා නිසා බජාජ් වලට වඩා කොහොමත් හොදයි. ඒත් මෙිකේ ඩිස්ක් බිරේක් තියෙන බයික් එක තාම ලංකාවට ගෙන්නන්නේ නෑ වගේ. ඉන්දියාවෙ නමි තියෙනවා . බයික් එක 110cc නිසා ඩිස්ක් බිරේක් නැතුව අවුලක් නැද්ද කියලා කවුරු හරි දන්නව ද ?
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බයික් එක නමි හොදයි පෙනුමත් තියෙනවා. ඉන්දියන් උනාට හොන්ඩා නිසා බජාජ් වලට වඩා කොහොමත් හොදයි. ඒත් මෙිකේ ඩිස්ක් බිරේක් තියෙන බයික් එක තාම ලංකාවට ගෙන්නන්නේ නෑ වගේ. ඉන්දියාවෙ නමි තියෙනවා . බයික් එක 110cc නිසා ඩිස්ක් බිරේක් නැතුව අවුලක් නැද්ද කියලා කවුරු හරි දන්නව ද ?
    Honda wala samanyen brake hondai habai ithin disc ekak wage naha namuth awlak naha.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    man 2 years wala indan oka use karanne.parts mara ganan ban.
    chain spocket set eka rs 8000k wenawa.
    air filter 700ta thibue dan 1700k wenawa
    parts wala ganan ehema awlak naththam hodai.
    man kiyanne wena ekak ganin
    man nam machn byk eka hodata use karanawa.

    "chain spocket set eka rs 8000k wenawa". :shocked::shocked:
    mage honda unicorn eke chain spocket damme 53000km duwala..
    Rs.3495/= une,meka mechchara gananda :confused:.
    matanam loku rapair awilla naha,break pad ehema company danne nathiwa eliyen danne,gana godak adui eliyen daddi