CB Twister පාවිච්චි කරන කට්ටිය??

Hk123

Well-known member
  • Aug 30, 2015
    1,133
    190
    63
    උබට මොකටද?
    CB Twister පාවිච්චි කරන කට්ටිය??

    මචන්ලා කවුරු හරි Honda CB Twister පාවිච්චි කරන අය ඉන්නවද?
    බයික් එකෙ ලුක් එක නම් හොදයි...
    80 ට විතර යන්ට පුලුවන්ද අවුලක් නැතුව?
    බයික් එක පා වෙනවද?
    පාවිච්චි කරන අය කොහොමද කියහල්ලකො...:yes:
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    පැදලා නම් නෑ හැබැයි ඕකේ පිටිපස්ස ලබ්බට කෝටු දෙකක් ගහලා වගේ