ලන්කාවෙ තියනව පට්ටම පාට්ස් මාෆියාවක් උබ මොකක් ගත්තත් කොම්පැනි ඒජන්ට් කරයෙක් ගාවට උස්සන් ගියොත් ජන්ගියත් ගලවගන්නව උන්
මොන තමිල්නාඩුවෙ හදපු ජරාගොඩකට උනත්, ෆුල් ඉන්සුවරන්ස් එකක් දාගනින් ඔය ප්ලාස්ටික් කෑලි වැටුන ගමන් උබට ජපන් බයික් එකක බාගයක් ගන්න පුලුවන් ගානක් බිල් වැටෙන්නෙ. බජාජ් එකක් ගන්න එකෙන් උබට පිටින් බඩු හොයාගන්න පුලුවන් මොකක් හරි උනොත් , තියෙන්නෙ බජාජ් හින්ද මස් කරපු බයික් කෑලි තියනව හොයාගන්න, ඒත් ඉන්දියන් හොන්ඩා කෑලි එහෙම ගන්න නෑ, තිබ්බත් ජපන් කෑලි වලටත් වඩා ගනන් කියයි හොයන්න නැති නිසා.. මම නම් හැමෝටම කියන්නෙ ජපන් බයික් එකක්ම ගන්න කියල 

.