mata deepan..



අනේ උබට මොන බය්ක් ද ගොබිලෝ...
මේක මේ දෙපැත්තට පැද පැද බෙල් ගගහ යන්න පුළුවන් එකක් නෙවෙය්..![]()






අනේ උබට මොන බය්ක් ද ගොබිලෝ...
මේක මේ දෙපැත්තට පැද පැද බෙල් ගගහ යන්න පුළුවන් එකක් නෙවෙය්..![]()



wtf? අඩෝ.. මම තිබ්බ සීබීආර් එක විකුණල තමයි දැන් බයික් එක ගත්තෙ..සීබීආර් එකේ තෙල් කරන්නෙ නැති නිසා..එහෙව් එකේ තොගේ මේ හු යන්නෙ බයිල මට කියන්න එපා හරියැ..![]()
475 ට ද බන් ?? උඹට පාඩු නැද්ද??
![]()
පඩුවක්ම නැහැ බන් සාධාරණ ගානක් බන් කිව්වෙ, ටයර් දෙකම අළුත්, 50,000km විතර පැදලත් බන් තියෙන්නේ එකයි. ලෙඩක් මුකුත් නැහැ. එත් දැන් බයික් පැද්දා ඇති කියලා හිතුනා. තියාගෙන වැඩකුත් නැහැනේ 250 එකත් දුන්නා



උබ CBR එක විකුණලා BMX එකක්ද ගත්තේ ?,
මේකේනම් හොදට තෙල් කරනවා. චෙන් එකට තෙල් බින්දු දෙක තුනක් දැම්මනම් සෑහෙන කාලයක් පදින්න පුළුවන්



475K is too much for this machan, u can easily go for a newer fireblade 250 for that budget, which got better looks & riding pleasure.





කතා වැඩක් නැහැ..දැන් කවද්ද බයික් එක මට බාර දෙන්නෙ?? මට වැඩ ගොඩක් තියෙනවා.. වෙලාව කියන්නෙ සල්ලි.. ඉක්මනට මට බාර දීපන්..![]()