HONDA CD 90

dinindu kan

Member
Nov 12, 2013
243
9
0
mama bike ekak ganna hadanne.echchra dura yanna nemei town ekata gihin bike eka park eke dala campus yanna.tikak ganan adu ekak ganna beluwe..mokada thaththage salli neh..CD 90 ekak set una.kollek pedapu tikak modify karapu bike ekak..year eka 1993.danna kattiya kiyanawada e bike eka gaththata kamak nedda kiyala???:)
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    බයික් එක නම් ලෙඩ දෙන බයික් එකක් නෙමේ. වැඩි වියදම් යන එකකුත් නෙමේ. පෙනුම අවුලක් නැත්නම් කන්ඩ්ෂන් හොඳ නම් ගන්න.
    එන්ජිම කෙලවෙලා එහෙම නෑ නේද කියල බලල ගන්න දන්න කෙනෙක් එක්ක ගිහින්.

    දිරල මලකඩ කාල නැත්නම් අවුලක් නෑ බලල ගන්න.:)
     
    dinindu kan

    Member
    Nov 12, 2013
    243
    9
    0
    බයික් එක නම් ලෙඩ දෙන බයික් එකක් නෙමේ. වැඩි වියදම් යන එකකුත් නෙමේ. පෙනුම අවුලක් නැත්නම් කන්ඩ්ෂන් හොඳ නම් ගන්න.
    එන්ජිම කෙලවෙලා එහෙම නෑ නේද කියල බලල ගන්න දන්න කෙනෙක් එක්ක ගිහින්.

    දිරල මලකඩ කාල නැත්නම් අවුලක් නෑ බලල ගන්න.:)

    ada gihin balanna inne.danna ekek innawa uwa aran yanna one..:):)