Honda City 2000 japan

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    Honda wala parts ganan ne machan kohomath anek ewata wada. Man danna widihata nam wikuna ganna tikak amarui. 2000 Model eka 16 idan wage hoya ganna puluwan.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,302
    2,105
    113
    2010 ඉදන් තාම පෝස්ට් 59 මොකද බන්? වෙන එකෙක් උදවුවක් ඉල්ලලා දාපු Thread එකකට Bump එකක්වත් දාලා සහයෝගයක් දෙන්නේ නැතුව උදවු ඉල්ලන්න ලැජ්ජ නැද්ද බන් ? Anyway ඔන්න Bump කළා.