Nissan india vehicals kohomada?

kasunkaru

Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    charter kiyanne nikan indian hadana nisa awl kiyala assumption ekakata gihin dA? natthan really me vehical experience karaladA? youtube review baluwa num japanese nemey kiyala hihannawath ba design eka
    indiawe haduwat chora tamai bn

    ඉතින් බන් දැන් i-Phone හදන්නෙත් ඉන්දියාවෙනේ. කොස්ට් එක අඩු කරගන්න එහෙම හදන්නේ.
    Nissan e-Power සීරීස් එක වෙන රටවල නම් උණු කැවුම් වගේ යනවා
    monwada kicks, note arenna tiyena honda nissan epower vehicles japanwala hadana?
    ------ Post added on Feb 16, 2025 at 10:09 AM
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,940
    113
    indiawe haduwat chora tamai bn


    monwada kicks, note arenna tiyena honda nissan epower vehicles japanwala hadana?
    ------ Post added on Feb 16, 2025 at 10:09 AM
    මම දන්න තරමට වෙන රටවල් වලට Nissan බ්‍රෑන්ඩ් නිව් වාහන එකක්වත් ජපානෙන් ඉම්පෝට් කරන්නේ නැහැ. ටොයෝටා වගේ අනිත් ජැපනීස් වාහනත් බ්‍රෑන්ඩ් නිව් ගොඩක් එන්නේ වෙන වෙන රටවල හදපුවා. ජපානේ හැදුවොත් ඔය මිලට දෙන්න බැහැ.
    Subaru විතරයි සේරම ජපානේ හදපුවා එන්නේ. උනුත් සමහර මොඩල් US මාකට් එකට US වලමයි හදන්නේ .
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    මම දන්න තරමට වෙන රටවල් වලට Nissan බ්‍රෑන්ඩ් නිව් වාහන එකක්වත් ජපානෙන් ඉම්පෝට් කරන්නේ නැහැ. ටොයෝටා වගේ අනිත් ජැපනීස් වාහනත් බ්‍රෑන්ඩ් නිව් ගොඩක් එන්නේ වෙන වෙන රටවල හදපුවා. ජපානේ හැදුවොත් ඔය මිලට දෙන්න බැහැ.
    Subaru විතරයි සේරම ජපානේ හදපුවා එන්නේ. උනුත් සමහර මොඩල් US මාකට් එකට US වලමයි හදන්නේ .
    hari kamak naa ev models 5k witra kiyapnko nissan
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    hari kamak naa ev models 5k witra kiyapnko nissan
    Liquid cooling tiyana ekakata tiyenne Ariya eka..

    Mn dakka norway wala 96% ev lu sale wela tiyenne 2025 january..ee list eke thibba ooka.Lankaweth 5k tiyanawa vehicle import ban kaale gennapuwa.


    1-Nissan-Ariya-Nismo-review.jpg


    PosBrandJan-25%/24DecFY24
    1Volkswagen1,89920.3%+ 374.8%22
    2Toyota 1,35414.5%+ 325.8%43
    3Tesla6897.4%– 37.9%11
    4BMW6316.8%+ 228.6%55
    5Nissan5545.9%+ 21.8%119
    6Volvo 4885.2%+ 61.6%34
    7Mercedes4715.0%+ 262.3%611
    8Audi4154.4%+ 57.2%88
    9Ford3473.7%+ 132.9%1212
    10Skoda 2943.1%+ 80.4%76
    11Hyundai2572.8%– 35.4%97
    12Kia2252.4%+ 181.3%1519
    13Peugeot2212.4%+ 125.5%1916
    14Polestar1892.0%+ 148.7%1614


    Norway January 2025 – models:

    PosModelJan-25%/24DecFY24
    1Toyota bZ4X1,18812.7%+ 780.0%355
    2VW ID.48308.9%+ 391.1%34
    3Nissan Ariya5445.8%+ 197.3%87
    4VW ID.35375.7%+ 347.5%148
    5VW ID.74905.2%+ 759.6%514
    6Tesla Model Y3613.9%– 62.5%11
    7Tesla Model 33243.5%+ 126.6%22
    8BMW i42432.6%+ 507.5%1013
    9Ford Explorer2212.4%+ 10950.0%2326
    10Volvo EX302132.3%+ 124.2%43
    11Audi Q6 e-tron2092.2%new1324
    12Skoda Enyaq2062.2%+ 102.0%66
    13Audi Q4 e-Tron1751.9%+ 17.4%179
    14Mercedes EQB1681.8%+ 1192.3%1228
    15BMW ix11621.7%+ 285.7%1515
    16Hyundai Kona1281.4%– 54.6%1910
    17Mazda MX-301231.3%+ 51.9%6721
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    Liquid cooling tiyana ekakata tiyenne Ariya eka..

    Mn dakka norway wala 96% ev lu sale wela tiyenne 2025 january..ee list eke thibba ooka.Lankaweth 5k tiyanawa vehicle import ban kaale gennapuwa.


    1-Nissan-Ariya-Nismo-review.jpg


    PosBrandJan-25%/24DecFY24
    1Volkswagen1,89920.3%+ 374.8%22
    2Toyota1,35414.5%+ 325.8%43
    3Tesla6897.4%– 37.9%11
    4BMW6316.8%+ 228.6%55
    5Nissan5545.9%+ 21.8%119
    6Volvo4885.2%+ 61.6%34
    7Mercedes4715.0%+ 262.3%611
    8Audi4154.4%+ 57.2%88
    9Ford3473.7%+ 132.9%1212
    10Skoda2943.1%+ 80.4%76
    11Hyundai2572.8%– 35.4%97
    12Kia2252.4%+ 181.3%1519
    13Peugeot2212.4%+ 125.5%1916
    14Polestar1892.0%+ 148.7%1614


    Norway January 2025 – models:

    PosModelJan-25%/24DecFY24
    1Toyota bZ4X1,18812.7%+ 780.0%355
    2VW ID.48308.9%+ 391.1%34
    3Nissan Ariya5445.8%+ 197.3%87
    4VW ID.35375.7%+ 347.5%148
    5VW ID.74905.2%+ 759.6%514
    6Tesla Model Y3613.9%– 62.5%11
    7Tesla Model 33243.5%+ 126.6%22
    8BMW i42432.6%+ 507.5%1013
    9Ford Explorer2212.4%+ 10950.0%2326
    10Volvo EX302132.3%+ 124.2%43
    11Audi Q6 e-tron2092.2%new1324
    12Skoda Enyaq2062.2%+ 102.0%66
    13Audi Q4 e-Tron1751.9%+ 17.4%179
    14Mercedes EQB1681.8%+ 1192.3%1228
    15BMW ix11621.7%+ 285.7%1515
    16Hyundai Kona1281.4%– 54.6%1910
    17Mazda MX-301231.3%+ 51.9%6721
    nissan epower tiyenwa bn tawa
     

    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,342
    5,452
    113
    wahane lokui price eke hatiyata (magnite), habai front grill kathai datsun rebadge wage
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    AMW එකෙන් parts ගන්න ලේසි නෑ.... පට්ට ගණන්.....
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,604
    113
    Gampaha
    අත්දැකීමක්නං නෑ. හැබැයි, සුසුකි, රෙනෝල්ට් වගේ චොර වෙයි ඕකත්...

    ඉන්දියන් කියපු ගමන් ඉස්සර ඉඳන්ම මාර්කට් නෑ බන් බඩු. suzuki baleno කියලා එකක් තිබ්බා ඉස්සර, ලොකුවට ගියේ නෑ. ඉස්සරහට කොහොමවෙයිද කියන්න බෑ ඉතින් වාහන නැති නිසා.
    බලේනෝ මාකට් නැති වුනාට මරු වාහනේ.. ඕක ගෙන්නුව, පොලීසි වල ලොක්කන්ට ඉස්සර...,
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,532
    72,626
    113
    බලේනෝ මාකට් නැති වුනාට මරු වාහනේ.. ඕක ගෙන්නුව, පොලීසි වල ලොක්කන්ට ඉස්සර...,
    උයා කොහොමද දන්නෙ? කාගෙහරි ඔඩොක්කුවක ගියාද 🥴 ?
     
    • Haha
    Reactions: War Fighter

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    අත්දැකීමක්නං නෑ. හැබැයි, සුසුකි, රෙනෝල්ට් වගේ චොර වෙයි ඕකත්...


    බලේනෝ මාකට් නැති වුනාට මරු වාහනේ.. ඕක ගෙන්නුව, පොලීසි වල ලොක්කන්ට ඉස්සර...,
    Mamath okak balala tamai hema akagema katha ahala vitz aka gaththe..
    oke option maru ..pick up superb,penumath hodai ..

    second hand value akata baye gaththe nee:P
     
    • Sad
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,045
    3
    118,604
    113
    Gampaha
    Mamath okak balala tamai hema akagema katha ahala vitz aka gaththe..
    oke option maru ..pick up superb,penumath hodai ..

    second hand value akata baye gaththe nee:P
    විට්ස් එකේ හැටියට තෙල් කරනව අඩුයි...
    විට්ස් එකේ වාසිය, විකුණන්න දාල කවුරු හරි ඇඩ්වාන්ස කරාට පස්සෙත්, අච්චර වැඩියෙන් දෙන්නං, මෙච්චර දෙන්නං කිය කියත් වාහනේ ඉල්ල ඉල්ල පස්සෙන් එන ලෙවල් එකේ මාකට් එකක් තියෙනව..😅
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,954
    113
    Panadura
    Thailand වලත් දැන් ලේබර් කොස්ට් වැඩි නිසා ගොඩක් කම්පැනි දැන් ඉන්දියා වලට යනවා.india තමා දැන් මැනුෆැක්චරින් හබ් එක.අනික ලොකු මාර්කට් එකක් තියනවා.ඉස්සරහට ගොඩක් බ්‍රෑන්ඩ් මූව් වෙනවා ඉන්දියාවට ඇසෙම්බලින් වලට.i phone , Land rover වගේ ප්‍රසිද්ද කම්පැනි දැන් ඉන්දියාවේ හදන්නේ.vw,toyota,honda,hyundai,kia,skoda,bmw,benz,volvo,renault වගේ කම්පැනිත් දැන් ඉන්දියා වල ඇස්ම්බලින් කරලා එස්පෝර්ට් කරනවා..

    Here’s a list of international automobile companies that manufacture in India and export vehicles to global markets:

    Volkswagen Group (VW India)

    • Export Markets: Latin America, South Africa, Southeast Asia.
    • Exported Models: Volkswagen Virtus and Taigun.

    Hyundai Motor India

    • Export Markets: Over 80 countries including Latin America, Africa, and the Middle East.
    • Exported Models: Grand i10 Nios, i20, Creta, Verna, Aura, and Venue.

    Toyota Kirloskar Motor

    • Export Markets: Asia and Africa.
    • Exported Models: Toyota Etios and Urban Cruiser Hyryder (hybrid components and CKD kits).

    Suzuki India

    • Export Markets: Europe, Latin America, Africa, and Asia.
    • Exported Models: Baleno, Swift, Dzire, and S-Presso.

    Kia Motors India

    • Export Markets: Middle East, South America, and Africa.
    • Exported Models: Seltos and Sonet.


    Renault India

    • Export Markets: South Africa, Nepal, and Latin America.
    • Exported Models: Kwid and Triber.

    Nissan India

    • Export Markets: Middle East and Europe.
    • Exported Models: Magnite and Sunny.

    MG Motor India

    • Export Markets: Middle East and Southeast Asia.
    • Exported Models: Hector and ZS EV.

    Ford India (Until 2022)

    • Export Markets: North America, Middle East, and Africa (prior to halting domestic operations).
    • Exported Models: EcoSport and Aspire.

    Honda Cars India

    • Export Markets: South Africa, Southeast Asia, and Latin America.
    • Exported Models: City and Amaze.

    BMW India

    • Export Markets: Southeast Asia and the Middle East.
    • Exported Models: CKD kits and select assembled models.


    Mercedes-Benz India

    • Export Markets: Southeast Asia and Africa.
    • Exported Models: CKD kits and fully assembled luxury vehicles.


    These companies use India as a global manufacturing hub, contributing to India’s automotive exports.



    Nissan magnite එක තමා ඔය ගානට හොද එකකට තියෙන්නේ.අනික ලොකුයි වාහනේ ටර්බො එන්ජිම.option උත් ගොඩක් තියනවා.

    1739724094321.jpeg

    1739724147524.jpeg




     
    Last edited:
    • Like
    Reactions: Extra One

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,759
    28,686
    113
    indiawe steel wala quality eke awlak thibba isseranan...indiawe hadena german cars wala rust eka enewa ikmenata..compared to ones made in germany
     
    • Like
    Reactions: War Fighter

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,189
    25,336
    113
    indiawe steel wala quality eke awlak thibba isseranan...indiawe hadena german cars wala rust eka enewa ikmenata..compared to ones made in germany
    අබලි යකඩ, පාවිච්චි කිරීම. මෙහෙ වුනත් අබලි යකඩ වලින් හදන එව්වා දිරනවා. JDM එව්වා දිරනවා අඩුයි (old )
     
    • Like
    Reactions: dayt0na