Honda City

pathmake

Junior member
  • Aug 1, 2007
    72
    10
    8
    man car ekk ganna hithan inne buget eka nam 18k wage thiynnne. hoda city ekk gana danna kenek help ekk denna.:confused:

    meka hoda car ekkda? toyota wage. fuel consumtion hodada? repair? parts?
     
    Last edited:

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    මචන්,18 වටේට වගෙ ගන්න තියෙන්නෙ 2000-2001 වගෙ හදපු CITY එක.ඒ මොඩල් එක ජපන් නෙවෙයි.ඉන්දියන් එකකුත් ආවා. මම හිතන්නෙ නම් හොඳම දේ හොන්ඩා එකකටමත් යන්න ඕනනම් EK3 එකකට යන එක.හැම අතින්ම හොඳයි!!
     
    Last edited: