යාලුවනේ. Honda city 1998 model 1 කොහොමද? මොනවද විස්තර. Urgent. Please help
black Active member Oct 12, 2006 672 119 43 37 The Freedom Country... Jan 29, 2019 #1 යාලුවනේ. Honda city 1998 model 1 කොහොමද? මොනවද විස්තර. Urgent. Please help
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Jan 29, 2019 #2 ඇයි city එකක්ම බලන්නෙ? city එකට වඩා civic එක මාකට් (parts එහෙම හොයාගන්න ලේසී) Civic ek3 99 උඩ english number එකක් බලන්න 30 අඩුවෙන් ගන්න පුළුවන්. හැබැයි ගන්නවානම් හොඳට බලල ගන්න civic දැන් තියන ඒව ගොඩක් කාල තියෙන්නෙ Last edited: Jan 29, 2019
ඇයි city එකක්ම බලන්නෙ? city එකට වඩා civic එක මාකට් (parts එහෙම හොයාගන්න ලේසී) Civic ek3 99 උඩ english number එකක් බලන්න 30 අඩුවෙන් ගන්න පුළුවන්. හැබැයි ගන්නවානම් හොඳට බලල ගන්න civic දැන් තියන ඒව ගොඩක් කාල තියෙන්නෙ
black Active member Oct 12, 2006 672 119 43 37 The Freedom Country... Jan 29, 2019 #3 Budget 1 e gana brother...
shiwankaswe Well-known member Apr 30, 2007 7,557 629 113 Colombo Sri Lanka Jan 29, 2019 #4 dj ice cold said: ඇයි city එකක්ම බලන්නෙ? city එකට වඩා civic එක මාකට් (parts එහෙම හොයාගන්න ලේසී) Civic ek3 99 උඩ english number එකක් බලන්න 20 අඩුවෙන් ගන්න පුළුවන්. හැබැයි ගන්නවානම් හොඳට බලල ගන්න civic දැන් තියන ඒව ගොඩක් කාල තියෙන්නෙ Click to expand... 20ta aduwen???
dj ice cold said: ඇයි city එකක්ම බලන්නෙ? city එකට වඩා civic එක මාකට් (parts එහෙම හොයාගන්න ලේසී) Civic ek3 99 උඩ english number එකක් බලන්න 20 අඩුවෙන් ගන්න පුළුවන්. හැබැයි ගන්නවානම් හොඳට බලල ගන්න civic දැන් තියන ඒව ගොඩක් කාල තියෙන්නෙ Click to expand... 20ta aduwen???
dj ice cold Well-known member Nov 2, 2010 34,523 1,466 113 නෙතූෂි අක්කි ගාව Jan 29, 2019 #5 shiwankaswe said: 20ta aduwen??? Click to expand... sorry 30 aduwen
Hyaenidae Well-known member Apr 8, 2015 52,314 2 53,764 113 Jan 29, 2019 #7 Soluna ekak ganna, aluth ekak gannath puluwan parts wunath thiyenawa
ȜMA X Well-known member Jan 25, 2012 4,603 776 113 Hamilton, NZ Jan 29, 2019 #8 me kale wahanayk gannakota aduma gane 2000/2004 meha ekak ganin. owa patta gahala thiynne.