Honda Civic 1.0 Turbo owners?

dil4N

Member
Mar 23, 2015
16
4
3
රත්තරං;22729037 said:

මිනිස්සුන්ගේ බොරු කතා මචන්, මගෙ එක ස්පෝර්ට් බැක් නෙමේ සෙඩෑන් එක .ශෝක් කාර් එක. තාම කිලෝමීටර් 500ක් වත් දිව්වේ නෑ පේන්ට් එකට සෙරමික් කෝටින් එකක් ගහන්න ඉන්න නිසා. ඒ නිසා තෙල් කිරිල්ලනම් බොරුවට කියවන්න ඕන නෑ. හැබයි පේන විදිහට 12-14ක් තෙලුත් කරනවා ලස්සනට. අනික පිකප් එක එහෙම නියමයි. 1000cc කියල හිතෙන්නෙම නෑ

mama baluwe Sportsback ekaka.

Machan ceramic coating karanna hoda koheda. Google karama danna place ekkata enne 'KleenPark',ungeth review ekak ne kohewath. Uba meeta kalin vehicle wala karala tiyenawada. 2-3 years yaddi paint ekata side effects nedda ??
 
Last edited:

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    mama baluwe Sportsback ekaka.

    Machan ceramic coating karanna hoda koheda. Google karama danna place ekkata enne 'KleenPark',ungeth review ekak ne kohewath. Uba meeta kalin vehicle wala karala tiyenawada. 2-3 years yaddi paint ekata side effects nedda ??

    ස්පෝර්ට් බැක් එකත් මේ වගෙම ඇති බන්. ඒක හැච් බැක් එකකට වඩා දිගයිනේ. මන්දා එකක් යූස් කරල නෑ

    මටත් ඔය ප්‍රශ්න ටික ඔය විදිහටම තියෙනවා කියපන්කො:lol::lol::lol:

    වැඩ රාජකාරිත් එක්ක හොයල බලන්න බැරි උනා. අපි ත්‍රෙඩ් එකක් ඕපන් කරලා බලමුද?
     
    milindasenarath

    Well-known member
  • Mar 23, 2007
    18,424
    2,223
    113
    Sri Lanka
    mama baluwe Sportsback ekaka.

    Machan ceramic coating karanna hoda koheda. Google karama danna place ekkata enne 'KleenPark',ungeth review ekak ne kohewath. Uba meeta kalin vehicle wala karala tiyenawada. 2-3 years yaddi paint ekata side effects nedda ??

    ceramic pro srilanka
    https://www.facebook.com/ceramicprosrilanka/

    v9YCT.jpg
     
    chandima3010

    Well-known member
  • Jul 6, 2007
    5,923
    196
    63
    Kurunegala
    Pickup nun lesatama tiyenawa. Comfortability athin unath supiri.
    Engine eka poddak noisy scene ekak tiyenawa, but eka nikan sport roar ekak wage awlak ne.

    Fuel consumption danata 17kmpl kiyala trip meter eke watila tiyenawa thama total 100km duwala tiyenne. (patta traffic and normal 50-50 wage set wela)

    SR ekak tiyenne ..

    Thanks machan :D EX eka keeyakata wage import kranna puluwan weida? :confused:
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    http://www.elakiri.com/forum/showthread.php?p=22829031#post22829031

    ඕකක් මගේ යාලුවෙක් ගත්තා. Pick up එකනම් පට්ට. Cockpit එකත් නියමයි. 1000CC 3 Cylinder නිසා පොඩි vibration එකක් තියෙනවා. ගෙවන ගානට වාහනේ නම් හොඳයි. Second Hand Market එක කොහොම වෙයිද දන්නේ නෑ.

    5.8 වත් වෙනවා SE (Base Version එක වගේ ) එකක්. SR එකක් අඩුගානේ 6.1 වත් වේවි කිව්වා. EX නම් එල (Push Start සහ වෙන options සමග ) හැබැයි 6.6 වලට අඩුවෙන් දැක්කේ නැ.
     
    NecroMonger

    Active member
  • Dec 27, 2011
    145
    63
    28
    ehema wenna widiyak ne. 1000cc unata turbo charged ne. 129hp. Allion 1500cc eka 109hp

    ඔව්. 1500cc එකකට සාපේක්ෂව pick up එක සුපිරි. 1000cc කියලා නිකමට වත් තේරෙන්නේ නෑ . Suspension සහ handling උනත් නියමයි. අපේ සෙට් එකේ 5ක් දාලත් සිරාවට pickup එක තිබුණා.
     
    Richard Hammond

    Well-known member
  • Sep 7, 2017
    1,196
    263
    83
    56
    Solihull, Warwickshire, England
    ඔව්. 1500cc එකකට සාපේක්ෂව pick up එක සුපිරි. 1000cc කියලා නිකමට වත් තේරෙන්නේ නෑ . Suspension සහ handling උනත් නියමයි. අපේ සෙට් එකේ 5ක් දාලත් සිරාවට pickup එක තිබුණා.

    පිටිපස්සෙ independent suspension:yes:
     
    Last edited: