![]()
වාහනේ ගැන දන්න කවුරුත් දන්නවා ඇති Honda EK-3 මාදිලියේ මොටර් රථයක වටිනාකම වැඩිම (the highest Grade/Model ) මාදිලිය තමා Honda EK -3 VI- RS කියන්නේ. Original Vi-RS නම් ලංකාවේ බොහොම අතලොස්සයි ( අතලොස්සයි කිව්වට සැලකියයුතු ප්‍රමානයක් තියෙනවා) මීට අමතරව RS සහ Ferio කියන මාදිලි මිලදී ගන්න පුලුවන් . මේ වාහනව මැනුවල් සහ ස්වයන්ක්‍රීය ගියර් පද්දතිවලින් සහ SOHC / DOHC V-tec එන්ජිමකින් සමන්විතයි .Civic EK-3 එකක් ගන්න ,Modify කරන්න හිතන් ඉන්න අයට මේක වැදගත් වෙයි...[/COLOR]
Machan meke me kiyala thiyena models wala thiyena wenaskam monawada kiyalath podi wistharayak daanna puluwanda







) මීට අමතරව RS සහ Ferio කියන මාදිලි මිලදී ගන්න පුලුවන් . මේ වාහනව මැනුවල් සහ ස්වයන්ක්‍රීය ගියර් පද්දතිවලින් සහ SOHC / DOHC V-tec එන්ජිමකින් සමන්විතයි .Civic EK-3 එකක් ගන්න ,Modify කරන්න හිතන් ඉන්න අයට මේක වැදගත් වෙයි...