ඔන්න ඉතින් අදත් සුපුරුදු විදිහට වාහන කට්ටක් අරගෙන ආවා Honda පවුලේ නම කියු සැනින් අදුරන Civic නාමය ඉදිකට්ටට නූල වගේ Honda නාමය හා බැදුනු ප්රසිද්ධ නමක් . අද ත්රේඩ් එකේ තියෙන්නේ Honda පවුලේ 6 වන පරම්පරාවට ( Sixth generation 1996–2000) අයත් Civic EK 3 මොටර් රථයක් . අපේ රටේ නම් Honda වාහන අතුරින් Honda EG 8 මොටර් රථයට අමතරව තරුණ පිරිස ඇලුම් කරන තව මාදිලියක් තමා Honda EK-3 කියන්නේ . Honda කිව්වහම ඉතින් කවුරුත් දන්නවා performance නම් පට්ට කියලා. රේස් දුවන අයියලා , modify කරන්න පෙරුම් පුරන අයියලාට Honda Civic වාහනයක් දැක්කොත් විනාසයි


වාහනේ ගැන දන්න කවුරුත් දන්නවා ඇති Honda EK-3 මාදිලියේ මොටර් රථයක වටිනාකම වැඩිම (the highest Grade/Model ) මාදිලිය තමා Honda EK -3 VI- RS කියන්නේ. Original Vi-RS නම් ලංකාවේ බොහොම අතලොස්සයි ( අතලොස්සයි කිව්වට සැලකියයුතු ප්රමානයක් තියෙනවා

) මීට අමතරව RS සහ Ferio කියන මාදිලි මිලදී ගන්න පුලුවන් . මේ වාහනව මැනුවල් සහ ස්වයන්ක්රීය ගියර් පද්දතිවලින් සහ SOHC / DOHC V-tec එන්ජිමකින් සමන්විතයි .Civic EK-3 එකක් ගන්න ,Modify කරන්න හිතන් ඉන්න අයට මේක වැදගත් වෙයි...** Honda EK-3 User technical manual එහෙම ඕනා කට්ටිය මට PM එකක් දාන්න. නොමිලේම ලබාදෙනවා...


Post එක හොද නම් ඉතින් Rep++ එකක් දෙන්නත් අමතක කරන්න එපා....



I wanna give REP but cant
maxa threads machan
I
modificationds 