Honda civic ek3

Upekairon

Junior member
  • Jul 17, 2012
    96
    77
    18
    Honda civic ek3 වල RPM මීටර් එක එන්නේ නැද්ද? ඒක නැතුව අවුලක් නැද්ද? මේ වාහනේ පාවිච්චි කරන අය කියමු බලන්න.
     
    • Like
    Reactions: Solo Rider

    TDJ

    Active member
  • Jul 11, 2007
    579
    165
    43
    mage eka 1996 eke nam tiyanwa...eka model ekak awa.. Mata mataka widiyata Ek2 eke RPM guage eka awe na...
     
    • Like
    Reactions: Solo Rider