http://autolanka.com/ad.asp?ID=102140
Civic ES-8 කාර් එකක් හොයා ගන්න තියෙයිද?
මේ මාසේ ගන්න ඕනේ. ගණන් එක්ක තේර්ඩ් එකේ කොටන්න.
Civic ES-8 කාර් එකක් හොයා ගන්න තියෙයිද?
මේ මාසේ ගන්න ඕනේ. ගණන් එක්ක තේර්ඩ් එකේ කොටන්න.
me dial eka nan sure na macho. uba balapan othanama gaththu pics wala(wena cars) advertisements ambaneka thiyenawa auto lanka eke.
mm ehema seene ekak dame dial eka nan sure na macho. uba balapan othanama gaththu pics wala(wena cars) advertisements ambaneka thiyenawa auto lanka eke.


මම දන්න විදිහටනම් ඔතන තමා autolanka ඔෆිස් එක තියෙන්නේ.
පොඩ්ඩක් හොයල බලපන් මමත් හරියටම දන්නේ නැහැ.
http://autolanka.com/ad.asp?ID=102140
Civic ES-8 කාර් එකක් හොයා ගන්න තියෙයිද?
මේ මාසේ ගන්න ඕනේ. ගණන් එක්ක තේර්ඩ් එකේ කොටන්න.
machan oka aran tiyenne Auto Lanka office eka laga..eka nm aulk na..
oka machan ES 5 Singapore walin apu version eka, eka thama VTI enne.....anika meke Rs shell eka nm dala
ES1/ES2 ekak balapn....Japanese Domestic eka Ferio Rs ganna puluwan nm ela....28lkhs wage wei.....
VTI ekak gannawa nm Facelift ekak ganna sira banda tiyanawa (2004 Model)
eka patta...
menna mama Auto lanka eken hoya gatta details
ES 1 - Japaneese domestic model. 1.5 Lt . DOHC machine ,EPS, Mostly fabric interior. Front grill is not same as ES 5 and ES 8 in face lifted versions(after end of 2003).
ES 5 - Exported to Singapore in south east region basically. 1.6 Lt, Hydrolic power steering, VTi machine,mostly Leather interior(Artificial). Fender strip right around door panels.
ES 8 - Sri Lanka brand new version, 1.5 Lt, DOHC machine. Outer appearence is same as ES5
![]()
![]()
![]()
![]()
MACHO