Honda Civic FD1 1.8L කාර් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?

DJ31K

Active member
  • Apr 20, 2007
    413
    33
    28
    Honda Civic FD1 1.8L කාර් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද?

    Honda Civic FD1 1.8L කාර් එක පාවිච්චි කරන කවුරු හරි ඉන්නවද? එකෙ ප්‍රශ්න එහෙම තියනවනම් කියපන්කො. මන් එකක් ගන්න කියල හදන්නෙ. කාර් එක ගෑන මන් වඩිය දන්නෙ නෑ.

    ලොකු උදවුවක්.