'Honda CIVIC' - වසර 7 පමන නිහැඩියාවකින් පසුව Japan Domestic Market එකට Honda Civic Car එක නැවතත් හදුන්වා දෙන්න යන්නේ...
2010 න් පසුව හොන්ඩා සමාගම Civic Car අලේවිය නැවත්තුවා.මේ Civic එක තමා වසර 7 නිහෑදියාවකින් පස්සේ Japna Domestic Market එකට දාන්න ඉන්නේ
ලන්කාවේ ප්රසිද්දම ජනප්රිය Car එකක් උනත් ලන්කාවට ගෙන්න නම් පට්ට ගානක් යනවා Sure එකටම


Models
[*]Sedan (4 door)
[*]HatchBack (5 Door)
[*]Civic Type R
Civic Type R - Will be manufactured in British Plant
Hatch and Sedan - Japan Siatama Plant
Engines
Civic Type R
2.0-liter VTEC Turbo four-cylinder Turbojet
Power 320ps / 6,500rpm, 40.8kgm / 2,500-4,500rpm maximum output
Sedan and Hatchback -
1.5-liter VTEC Turbo Four-cylinder turbojet,
Power
- 173 ps / 5,500 rpm, 22.4 kgm / 1,700-5,500 rpm (four-door RV)
- 182 ps / 6,000 rpm, 22.4 kgm / 1,700-5,500 Rpm (five door hatchback)
Gear Box -
- CVT Gear Box
- 6-speed manual gearbox(hatchback)
Last edited:

